⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    India un ape unva avve tiyenava loku velavak..

    chandimal kivve api india ayava avve tiyanna balaporoththu venava kiyala...muva hadanna bane gona vage serama plan kivva..den un apita return denava ape plan valinma :(
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පුදුම ස්පින් එකක්නෙ තියෙන්නෙ .අපේ ස්පිනර්ස්ලගෙ බෝලෙ කෙලින්මයි යන්නෙ කොච්චර කැරකෙව්වත් .ඒකට මුන්ගෙ
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    2011 සිට 2016 කාල සීමාවේදී ටෙස්ට් ඉනිමකදී කිසිදු 600+ ලකුණු ප්‍රමාණයක් රැස්කර නොතිබූ ඉන්දීය කන්ඩායම 2016 සිට මේ වන විට ඉනිමකදී 600 බැගින් අවස්ථා 6 කදී වාර්තා කිරීමට සමත්ව සිටිනවා........මේ පසු පස ඇති රහස කුමක්ද....ලංකාවට මෙවැනි පෙරලියක් කල නොහැක්කේ ඇයි......ඉන්දියාව තුල ලෙජන්ස්ල ලෙස සලකන දෝනි,ගම්බීර්,හජ්බජාන්,යුවරාජ්,රෝහිත් ෂර්මා වැනි කිසිදු ක්‍රීඩකයෙක් මෙම කණ්ඩායම තුල අවස්ථාවක් ලබාගෙන නෑ..ඉන්දියාවෙ ක්‍රිකට් තේරීම් කමිටුවට කොන්දක් තියෙනව, ලෙජන්ස්ල කියන අය වුනත් අදාල තරග රටාවට ගැලපෙන්නෙ නැත්තන් ඒ වෙනුවට නවක දක්ෂයින්ට අවස්තාවක් දෙන්න...ඒක හින්දම තමා අද පුජාරා, රහානේ වගේ අය ටෙස්ට් පිතිකරුවන්ගෙ ලිස්ට් එකේ උඩම ඉන්නෙ....කෝලි පහුගිය අවුරුදු 2 ඇතුලෙ බෝල 200+ ස්කෝර් 3ක් ගහද්දි මහ ලොකු ලෙජන්න් එකක් නොවිච්ච පුජාරා බෝල 200+ ඉනින් 8කුයි, රහානේ 6කුයි ගහනව......................................
    ඒත් ලංකාවෙ තේරීම් කමිටුවට ඉන්දියාවෙ අයට වගේ කොන්දක් තියෙනවද....ඇවරේජ් එක 50කට කිට්ටුවෙලත් රොශේන් සිල්ව වගේ ක්‍රීඩකයෙක් තාම පළමු පෙල තරග වලින් ඉන්ටනැශනල් ගේන්ඩ බැරිවෙලා තියෙනව.....ෆස්ට් ක්ලාස් විකට් 500+ ඇවරේජ් එක 19 වගේ තියල කඩපු,මලින්ද පුෂ්පකුමාර ඉන්ටනැශනල් ගස්සන්ඩ මතක්වෙන්නෙ ෆස්ට් ක්ලාස් 99ක් ගහල 100 වෙනි එකේදි........හරියට ෆාස්ට් බෝල කෙනෙක් නෑ ටීම් එකේ......දන්න කාලෙක ඉදන් ස්පිනස්ලට හොදටම ගහන ටීම් එක වෙච්ච ඉන්දියාවට ගහන්න යන්නෙ ස්පිනස්ල 3න් දෙනෙක් ටීම් එකට දාල......ෆාස් බෝල කෙනෙක් නැත්තටම නෑ දැන්....දෙයියන්ගෙම පිහිටයි ඉතින් අපේ කිරිකැට් වලට...
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    India success tiyenne pujara,rehene matha,un denna avama yanne nane :(

    apita kohinda himn kota gahana hoda test players la
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    India success tiyenne pujara,rehene matha,un denna avama yanne nane :(

    apita kohinda himn kota gahana hoda test players la

    හිමින් කොටලා out වෙලා යන එවුන් හිටියට කොටලා ගහල යන එවුන් නෑ
    fast bowlers නැතුව ගහන එකම team එකම test team එක
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    දිමුත් පට්ට රට හරකෙක්.:angry::angry::angry:

    ඩිෆෙන්ස් කරන්න බෑ කියල පෙනි පෙනි ඩිෆෙන්ස් කරනව.



    තරංගට පුදුම කරුමයක් තියෙන්නෙ:baffled: