⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    20620990_724001627793006_3862858946897273705_n.jpg

    Roshen Silva :yes::yes:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මලින්ද ගැන කට්ටියගෙ අදහස දැන ගන්න කැමති මට නම් උගේ පලවෙනි ඉනිමෙ දක්ශතා ගොඩක් හොදයි
     
    • Like
    Reactions: craabeysinghe

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අපේ අයටත් හයියෙන් දාන්න පුලුවන් බන් අවුල ICC එකෙන් අල්ලනව ඉන්දියන් උන් කැමති විදියට කිසි අවුලක් නැතුව දානවා ;);)

    :yes::yes: උඹගේ කතාවේ ඇත්තක් තියෙනවා අශ්වින්, චක්වින් වුනත් අවුලක් නෑ :(:(
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මලින්ද ගැන කට්ටියගෙ අදහස දැන ගන්න කැමති මට නම් උගේ පලවෙනි ඉනිමෙ දක්ශතා ගොඩක් හොදයි

    ඌ සිරාවටම හොදට කරා බන් මේ වගේ pitch එකක. ඒත් මගේ නම් කැමත්තක් තිබ්බේ නෑ ඌව මේකට දාපු එක. ඌව galle එකට හරි ODI හරි කෙලින්ම ගේන්න තිබ්බේ.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ape team ekata melo luck ekak na bun loveth dinanna ba.
    puduma balduwakne tiyanne ganna ganna eka injurd wenawa

    ඇයි බං තරංගයා අහක යන රන්අවුට්, කැච් සෙට් වෙනවා කවුරු හරි කොඩිවිනයක් කරලද මන්දා ? :(:(:(
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    tharangaya thram musala charithayak mama dakala nha oka team ekata select wunu ekath pudumayak

    oakge musla kama nathanm sinhaluge jana waling ena kammali kamada manda
    nawa gilinath ban chooon wage