uva ganne nane ban![]()

අපේ අයටත් හයියෙන් දාන්න පුලුවන් බන් අවුල ICC එකෙන් අල්ලනව ඉන්දියන් උන් කැමති විදියට කිසි අවුලක් නැතුව දානවා![]()

උඹගේ කතාවේ ඇත්තක් තියෙනවා අශ්වින්, චක්වින් වුනත් අවුලක් නෑ 

මලින්ද ගැන කට්ටියගෙ අදහස දැන ගන්න කැමති මට නම් උගේ පලවෙනි ඉනිමෙ දක්ශතා ගොඩක් හොදයි
ape team ekata melo luck ekak na bun loveth dinanna ba.
puduma balduwakne tiyanne ganna ganna eka injurd wenawa



sure ekatama indian ewun enakota malayali kattadiyek ekkan enna athiඇයි බං තරංගයා අහක යන රන්අවුට්, කැච් සෙට් වෙනවා කවුරු හරි කොඩිවිනයක් කරලද මන්දා ?![]()


Sure ekata Roshen silvage kella hot madi athi..
Nathnam thattaya roshenwa aniwa select karanawa![]()


athi athi![]()
මලින්ද ගැන කට්ටියගෙ අදහස දැන ගන්න කැමති මට නම් උගේ පලවෙනි ඉනිමෙ දක්ශතා ගොඩක් හොදයි

sure ekatama indian ewun enakota malayali kattadiyek ekkan enna athi
adu kule para haththa![]()
