⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
මහා පරාජය නිසා ක‍්‍රිකට් ආයතනයේ මහ වලියක්.. මල පැන්න ගුරුසිංහ ඉල්ලා අස්වෙයි..?

ඉන්දීය කණ්ඩායම සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයද නින්දා සහගත ලෙස පරාජයට පත් වීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරු සහ තේරීම් කමිටුවේ සමාජික අසංක ගුරුසිංහ මහතා එම තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

තරග පාරාජයෙන් පසු ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරීන් අතර තියුණු වචන හුවමාරුවක් පැවැත්වී ඇති අතර මෙම ඉල්ලා අස්වීමට හේතුව එය බවද පැවසෙයි.

resign wenne nelu. thawa tikak idala balanawalu :rofl:
 

jasz

Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    Last edited:

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    DGmQCYgUQAA923A.jpg


    Day 5 of the test match

    :(:(:(:(
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ''මාර පරාජය'' දැන් ශ්‍රී ලන්කාවේ

    ඇයි බන් අපේ එවුන් මේ අද ඊයේ සෙල්ලම් කරන්න ගත්ත එවුන් සෙල්ලම් කරන්නේ :baffled:
    සිරාවටම දුකයි බන් :sorry:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඉන්දියන් සංචාරයෙන් පසුව පෝතාස් ඉවතට - ඩීන් ජෝන්ස්‌ සහ ප්‍රාන්ත පුහුණු කරුවන් ගැන අවධානය :D:D:D

    පෝතාස්‌ වෙනුවට පත්කරන පුහුණුකරුවන් තේරීම මේ දිනවල සිදුකෙරන අතර ඒ අතර ජාත්‍යන්තර ක්‍රිකට්‌ විස්‌තර විචාරකයකු වන ඩීන් ජෝන්ස්‌ මෙන්ම එංගන්ත ප්‍රාන්ත පුහුණුකරුවන් දෙදෙනකුගේ අයඳුම්පත් අවසන් වශයෙන් සැලකිල්ලට ගෙන තිබේ.
     
    Last edited: