උගේ කන්ට්රෝල් එක පොඩ්ඩක් අඩු එක තමයි අවුලකට තියෙන්නේ.නැත්නම් හදලා ගත්තොත් හොද බෝලර් කෙනෙක්.මම දැක්කා මැච් එක ඉවර වෙන්න ඕවර් දෙක තුනක් තිබිලත් ඌ 146Kmh බෝල් දැම්මා.



eth ban thisarata ohoma kiyanna epa..uta leg ekata demmoth 06/04k gahanna puluvan..
අනිවා . තිසර පොරට දිලා තියෙන ජොබ් එක බොහො වෙලාවට කරනවා.





