⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,314
    20,700
    113
    Panadura
    E kaale

    20842322_837317299768431_7821227972496457728_n.jpg

    :sorry: :sorry: :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ ක්‍රිකට් ආයේ හදලා ගන්න නම්...
    උඹලා යෝජනා කරන අදහස් මොනවද ?
    සිරාවටම කියපල්ලා කො...

    මං හිතනවා...

    • ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරලා දැං ඉන්න අයට වඩා රට ගැන හිතන, කණ්ඩායමේ සංයුතිය ගැන හිතන සුදුස්සාට සුදුසු තැන දෙන්න පුලුවං අය යම් තරමකිං හරි පත් කරන්න ඕනේ....
    • පාසල් මට්ටමේ ඉදලා හොදින් දස්කම් දක්වන අයව අදුරගෙන.. ඒ අයට හොද පුහුණුවක් දීලා... අතරමගදි හලන්නෙ නැතුව.. ටික ටක ඉස්සරහට ගේන්න ඕනේ....
    • ටීම් එක ඇතුලේ වලි, කෝන්තර නැතුව 96 ඨීම් එක වගේ එකා වගේ ඉන්න පුලුවං උං විතරක් ටීම් එකට දාන්න ඕනේ.. නම , ආවෙ කොහොමද, දේශපාලනය මොකක්ද කියලා හොයලා ඒවාට තැන නොදී...
    • ක්‍රීඩකයන් දක්වන දස්කම් අනූව ඔවුන්ට පඩි නියම කිරීමේ ක්‍රමයක් ගේන්න ඕනේ...
    • SL ක්‍රිකට් ගහන අයට වෙනත් රටවල පැවැත්වෙන ප්‍රිමියර් ලීග් තරග සදහා සහභාගීවිම තහනම් කරන්න ඕනේ.
    • හොද පුහුණුකරුවන් පිරිසක් පත් කරගෙන , ක්‍රිඩකයන්ගේ කායික හා මානසික තත්වය වර්ධනය කරන්න ඕනේ...
    • ටීම් එකේ විනය හදන්න ඕනේ.. නයිට් ක්ලබ් වල රිංගන, ටුවර් ගියාම බඩු පොට් වල රිංගන.. සල්ලාල ක්‍රීඩකයන් එලවන්න ඕනේ :angry:
    ශ්‍රී ලංකා ක්‍රිකට් වලිං දේශපාලනය අයින් වෙන්න ඕනේ...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Owwwa kiwwata wenne na ne bn. Etha apita karanna puluwan eka deyak tiyenawa. Cricket thread aye nida imu. :rofl: