thread dapu kmc post 19..uth den thread ekak danna onavata danne..balanakota api thama lokuma apthayo kiriye inna![]()
![]()
Man 95k

thread dapu kmc post 19..uth den thread ekak danna onavata danne..balanakota api thama lokuma apthayo kiriye inna![]()
![]()

nedda ube suggestions
siratama mokada kiyanne api kiriyen team ekak hadan match ekak gamuda?vedi venasak nane,ekama result eka![]()

Sri Lanka Cricket අඳෝනාව.......!
monada utto me jiwitha. time waste karaganne nethuwa idiriyata wedak karaganin![]()
dan match balannema nethi ganata evith inne.![]()


http://www.elakiri.com/forum/showthread.php?t=1604502Henry L thread daana kaaleth match series paradunat mehema kujeetha vidihata paradunne ne ape handuruwane.![]()

Henry L thread daana kaaleth match series paradunat mehema kujeetha vidihata paradunne ne ape handuruwane.![]()




u ara gaththane kattiyagen.Henry L thread daana kaaleth match series paradunat mehema kujeetha vidihata paradunne ne ape handuruwane.![]()







තරඟාවලියේ සැබෑ ජයග්රාහකයා Henry L



Henry L thread daana kaaleth match series paradunat mehema kujeetha vidihata paradunne ne ape handuruwane.![]()
තරඟාවලියේ සැබෑ ජයග්රාහකයා Henry L

man daana kale idala hitala ban paraduna ewath paradune mehema bada yanawa wage paradune na
![]()


ko habaatama ape KMC kolla? dakke na kalekin![]()

Owwwa kiwwata wenne na ne bn. Etha apita karanna puluwan eka deyak tiyenawa. Cricket thread aye nida imu.අපේ ක්රිකට් ආයේ හදලා ගන්න නම්...
උඹලා යෝජනා කරන අදහස් මොනවද ?
සිරාවටම කියපල්ලා කො...
මං හිතනවා...
ශ්රී ලංකා ක්රිකට් වලිං දේශපාලනය අයින් වෙන්න ඕනේ...
- ක්රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරලා දැං ඉන්න අයට වඩා රට ගැන හිතන, කණ්ඩායමේ සංයුතිය ගැන හිතන සුදුස්සාට සුදුසු තැන දෙන්න පුලුවං අය යම් තරමකිං හරි පත් කරන්න ඕනේ....
- පාසල් මට්ටමේ ඉදලා හොදින් දස්කම් දක්වන අයව අදුරගෙන.. ඒ අයට හොද පුහුණුවක් දීලා... අතරමගදි හලන්නෙ නැතුව.. ටික ටක ඉස්සරහට ගේන්න ඕනේ....
- ටීම් එක ඇතුලේ වලි, කෝන්තර නැතුව 96 ඨීම් එක වගේ එකා වගේ ඉන්න පුලුවං උං විතරක් ටීම් එකට දාන්න ඕනේ.. නම , ආවෙ කොහොමද, දේශපාලනය මොකක්ද කියලා හොයලා ඒවාට තැන නොදී...
- ක්රීඩකයන් දක්වන දස්කම් අනූව ඔවුන්ට පඩි නියම කිරීමේ ක්රමයක් ගේන්න ඕනේ...
- SL ක්රිකට් ගහන අයට වෙනත් රටවල පැවැත්වෙන ප්රිමියර් ලීග් තරග සදහා සහභාගීවිම තහනම් කරන්න ඕනේ.
- හොද පුහුණුකරුවන් පිරිසක් පත් කරගෙන , ක්රිඩකයන්ගේ කායික හා මානසික තත්වය වර්ධනය කරන්න ඕනේ...
- ටීම් එකේ විනය හදන්න ඕනේ.. නයිට් ක්ලබ් වල රිංගන, ටුවර් ගියාම බඩු පොට් වල රිංගන.. සල්ලාල ක්රීඩකයන් එලවන්න ඕනේ

Oya Thread eka nisa ekek Elakiriye 2009 idan hadan awa account eka sack kala ban. Diaz Kollau ara gaththane kattiyagen.


Owwwa kiwwata wenne na ne bn. Etha apita karanna puluwan eka deyak tiyenawa. Cricket thread aye nida imu.![]()

