මට ඇත්තටම තේරෙන්නේ නැ ඇයි හැමෝම selection එකටයි,cricket board එකටයි විතරක් බනින්නේ කියල
උන්ගේ වැරදි ඇති
එත් යකෝ අපේ players ලා ගහන්නේ නැත්තන් තිලන්ගයි සනත්යි ගිහින් ගහන්න යැ
අපේ උන්ව army training යවලත් මදි
catch එකක් අල්ලගන්න බෑ
පොඩ්ඩක් එළියේ දැම්මොත් ලෑල්ල දානවා
කෙලින් එන බෝලෙට බැට් එක තියාගන්න බැ
මොන cricket ද බන් මේවා
පුකට පයින් ගහන්න ඔනී මුන්ගේ දැනගස්සල
උන්ගේ වැරදි ඇති
එත් යකෝ අපේ players ලා ගහන්නේ නැත්තන් තිලන්ගයි සනත්යි ගිහින් ගහන්න යැ
අපේ උන්ව army training යවලත් මදි

catch එකක් අල්ලගන්න බෑ
පොඩ්ඩක් එළියේ දැම්මොත් ලෑල්ල දානවා
කෙලින් එන බෝලෙට බැට් එක තියාගන්න බැ
මොන cricket ද බන් මේවා
පුකට පයින් ගහන්න ඔනී මුන්ගේ දැනගස්සල





