⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    මට ඇත්තටම තේරෙන්නේ නැ ඇයි හැමෝම selection එකටයි,cricket board එකටයි විතරක් බනින්නේ කියල
    උන්ගේ වැරදි ඇති
    එත් යකෝ අපේ players ලා ගහන්නේ නැත්තන් තිලන්ගයි සනත්යි ගිහින් ගහන්න යැ
    අපේ උන්ව army training යවලත් මදි :angry:

    catch එකක් අල්ලගන්න බෑ
    පොඩ්ඩක් එළියේ දැම්මොත් ලෑල්ල දානවා
    කෙලින් එන බෝලෙට බැට් එක තියාගන්න බැ
    මොන cricket ද බන් මේවා
    පුකට පයින් ගහන්න ඔනී මුන්ගේ දැනගස්සල :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ප්‍රිය හිතවතුනේ.. මාගේ මතකය දිව යනවා දිල්ශාන්ගේ ස්කූප් පහරට දිල් ස්කූප් නමින් නම පට බැදුනු කාලසීමාවට.. එදා බුකියේදී කිසියම් පිරිසක් දිල් ස්කූප් නමින් පේජ් එකක් ගොඩ නගා ගත් අතර දවසින් දවස එයට වැටෙන ලයික් ගණන අහස උසට ඇදී ගියා.. නමුත් අවාසනාවක මහත.. එතැන් පටන් දිල්ශාන් විශ්‍රාම වන තුරුම.. ඔහුට ඉතාමත් සාර්ථක වීමට ඉඩකඩ ලැබුනේ නැහැ :no:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ප්‍රිය හිතවතුනේ.. මාගේ මතකය දිව යනවා දිල්ශාන්ගේ ස්කූප් පහරට දිල් ස්කූප් නමින් නම පට බැදුනු කාලසීමාවට.. එදා බුකියේදී කිසියම් පිරිසක් දිල් ස්කූප් නමින් පේජ් එකක් ගොඩ නගා ගත් අතර දවසින් දවස එයට වැටෙන ලයික් ගණන අහස උසට ඇදී ගියා.. නමුත් අවාසනාවක මහත.. එතැන් පටන් දිල්ශාන් විශ්‍රාම වන තුරුම.. ඔහුට ඉතාමත් සාර්ථක වීමට ඉඩකඩ ලැබුනේ නැහැ :no:

    :rofl::rofl: Ape Cricketuth gone bn. :angry:
     

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    Andrew ge article eka nm maxxa. Thawa mehema kochra kalayk innada? Zimbabwe ekka thatamanakota hituna itin eth dan iwara wunata passeth dukai

    "There is real fear building. Not long from now, what if memories are all that remain?"
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ෆීල්ඩින්

    පිතිකරුවෙක් සීයක් ගැහුවත්
    පන්දු යවන්නෙක් කඩුළු පහක් ගත්තත්
    වැඩක් නෑ කැච් අත හරිනවනං
    නැතිනම් මිස් ෆීල්ඩ් කරනවනං …
    අම්මාපල්ල
    මොන මල යකෙක් උනත්
    ඌට මං කෝච් කරන කණ්ඩායමෙ නම් ප්ලෙස් නෑ …
    මට ඒ තරමටම ෆීල්ඩින් වැදගත් …
    හැබැයි පුහුණු කරුවෙක් හැටියට
    ක්‍රීඩකයගෙ ෆීල්ඩින් හැදීම
    මගෙ වගකීමක් …
    ඉතිං කොහොමද ෆීල්ඩින් හදාගන්නෙ …
    ෆීල්ඩින්ම කරලම මිසක්
    වෙන කොහොමෙයි …
    ඕනෑම දෙයක් හෝ
    ක්‍රිඩාවක් කරද්දි
    අපි පුහුණු කරන්නෙ මනස …
    හුඟක් අය හිතන් ඉන්නෙ
    අතපය කියල …
    නෑ මනස තමයි මේ සියල්ලක්ම මෙහෙය වන්නෙ …

    Many people talk about the muscle memory …
    In my book muscles don’t have a memory …
    You got only one memory
    And that’s not in your muscle
    That’s for sure …

    පංතියෙදි පුංචි ගානක් හදන්න දුන්‍නනං
    ගනන් හදල හදල ඇති පලපුරුද්ද අනුව
    ගාන හදන වේගය අඩු වැඩි වෙනවා…
    තවත් සරල උදාහරණයක්
    තමයි චක්කරේ…
    ඉලක්කම් දෙක
    දැක්ක ගමන් උත්තරේ එනව හරියට
    පාඩම් කරල තිබුනනම් …
    ඒකනෙ වැඩිදෙනා
    දොලොස් වරක් වලට පස්සෙ තටමන්නෙ …
    හරියට පරිගණකෙට
    දත්ත දාල තියෙනව වගේ…
    හරි දත්ත දාල තිබුනනම් වැඩේ ඉබේම වෙනවා…
    අනෙක් ඒවයෙත්‍ එහෙමයි …
    පුහුණු කරල පුහුණු කරල
    පුහුණු කරල තිබුනම
    ඒ ක්‍රියාව ඉබේම වෙනවා…
    ඒකම තමයි නැවත නැවතත්
    එකම දේ පුහුණු කරන්නෙ …
    ෆීල්ඩින් වලත් ඔය සෙල්ලමම තමයි …
    ඒ වගේම ෆීල්ඩින් වලදි
    හැම පන්දුවක්ම
    තමන් වෙතට එයි කියල
    බලාපොරොත්‍තු වීමත් අවශ්‍යයි …
    (Anticipation)

    අනෙක් එකාට බෝලෙ යයි
    කියල හිතාන හිටියොත්
    තමන්ගෙ ප්‍රතික්‍රියා කරන
    කාලය වැඩි වෙනව …
    එතකොට බෝලෙ ගිහිල්ල …
    අපි මුලින්ම දකින්නෙ පිතිකරුවගේ ඉරියව්ව …
    (Action)

    හරියට බලාගෙන හිටියොත්
    පිතිකරුවා පිත්‍ත උස්සන වේගය අනුව කියන්න පුළුවන්
    සීරුවෙන් පහරක්ද
    වේගවත් පහරක්ද කියල …
    එලෙසම පිතිකරුවගෙ ඉරියව් පෙලගැසෙන ආකාරයෙන් කියන්න පුළුවන්
    කොයි පැත්තටද පන්දුව යන්නෙ කියල …
    මෙය දක්‍ෂ පන්දු රකින්නෙකුට තිබිය යුතුම ගුණාංග…
    ඊළඟට හොඳ ඇසක්
    ඉතාමත් වැදගත් …
    මේ ක්‍රියාවෙදී ඇසෙන් තමයි
    අවශ්‍ය සෑම විස්තරයක්ම
    මොළයට ලබාදෙන්නෙ …
    පසුව මොළෙන්
    වැඩේ බාරගන්නව …
    එතැන් සිට ගනං මිමි
    (calculations)

    සියල්ලක්ම කරන්නෙ මොළයෙන් …
    පන්දුව උඩ යන වේගය
    පන්දුව උඩ යන කෝණය
    පහලට එන කෝණය
    පහලට එන වේගය
    පන්දුව යන දුර …
    මේ සියල්ලක්ම මනින ගමන්ම
    ඒ දත්තයන් තමන්ගෙ
    අතපය වලට යවනව
    ඒ අනුව තමයි අතපය
    ක්‍රියාත්මක වෙන්නෙ …
    මොළයෙන් නොකඩවා ලැබෙන
    මේ සංඤා
    අපි දුවන වේගයේ පාලනය
    කෙතරම් දුර දිවීම අවශ්‍යද
    අත කෙතරම් දුර දිගහැරීම අවශ්‍යද …
    කෙතරම් උසක් හෝ දුරක්
    පන්දුව ඩැහැගැනීම සඳහා
    පැනීමට අවශ්‍යද …
    පැනීමක් නොමැතිව පන්දුව ඩැහැගත හැකිද …
    (Timing is very important)

    අතේ ඇඟිලි ඇරිය යුතු වෙලාව
    පන්දුව අතට පතිතවූ විට
    ඇඟිලි වැසිය යුතු වෙලාව…
    මේ සියල්ලක්ම
    සම්බන්ධීකරණය මොළයෙන් …
    ඇඟිලි කලින් වැසුවත් පන්දුව බිම
    පහුවෙලා වැසුවත්
    පන්දුව බිම …
    ඒ පමණක්ම නෙවි මේ ක්‍රියාවලියෙදි
    කොහේ හෝ වරදක් සිදුවුවත්
    එකම ප්‍රතිඵලයම තමයි …
    පිතිකරුවා පිත්ත උස්සන වෙලේ සිට
    මේ සියල්ලක්ම ඇසින් ලබාදෙන
    දත්තයන්ට අනුව මෙහෙයවන්නෙ මොළයෙන් …
    ඉතින් පන්දුව එන අතරතුර
    මේවා හිත හිත කරන්න
    වෙලාවක් නෑ …
    පුහුණු කරල නොතිබුනාම ක්‍රියාවලිය සෙමෙන් …
    එතකොට ඉතිං බබා හම්බවෙල …
    ඒකම තමයි පුහුණුවීම් කරල
    ප්‍රෝග්‍රෑම් එක කලින්
    ඉන්ස්ටෝල් කරලා තියන්න අවශ්‍ය ….
    එහෙම ඉන්ස්ටෝල් කරලා තිබුනනම්
    පන්දුව දැකපු ගමන්
    මේ ක්‍රියාවලිය ඉබේම සිද්ද වෙනවා …
    අපිට කරන්න දෙයක් ඉතිරි වෙන්නෙ නෑ …
    තවත් පුංචි සරල උදාහරණයක් …
    මේසයක් උඩ තියෙන පෑනක්
    ඔබ විසින් ගන්න අවස්ථාවකදිත්
    මෙවැනි ක්‍රියාවලියක් සිදුවෙනව …
    නුමුත් මෙය පහසුයි
    මොකද පෑන එකම තැන
    තියෙන නිසා …
    පුහුණුවක්ද අනවශ්‍යයි …
    අපි ඒ ගැන හිතෙන්නෙ
    නැති නිසා අපිට දැනෙන්නෙ නෑ
    මේ ක්‍රියාවලිය…
    ඊළඟ පාර පෑනක් ගන්නකොට
    පොඩ්ඩක් හිතල බලන්න …
    නමුත් ස්නායු ප්‍රශ්ණයක් ඇති කෙනෙකුට
    මෙය ඉතා අපහසු කාරියක් ….
    පෙර සඳහන් කල සම්බන්ධීකරණය
    හරියට සිදුවන්නෙ නැති නිසා …
    හැබැයි ඉතිං අපේ උන්ට
    ඔය ස්නායු ප්‍රශ්ණ නැහැනෙ …
    ඒ කියන්නෙ එතන තියෙන්නෙ
    වෙන ප්‍රශ්ණයක් ….

    අතුල සමරසේකර
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    safe_image.php
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ෆීල්ඩින්

    ]අතුල සමරසේකර[/SIZE][/B]​

    athula samarasekara lankave hitapu dakza batsman kenek. minihava hugak kapillata ahu una.sanga mahela arjunalata vada meya talented kenek.namuth kapili godak ava.