පැය 24ම අනික් එකාගේ ඇද හොයන, කාට කාට හරි මඩ ගහලා page එකේ likes ගන්න හදන fb ඇඩ්මින්ලත් මේවට වග කියන්න ඕනේ. උන් තමා අඩු කුලේ පර හැත්ත ලංකාවට කෙලවෙනකන් බලන් ඉන්න. එක එකාගේ සල්ලිවලට නැමෙන උන් ඉන්නකන් ඉස්සරහටත් ඊයේ උනාවගේ දේවල් වෙයි.
ඕවා බලල ඇඟේ ලේ රත් කරගෙන මැච් බලන්න ගියාම ඉතින් මෙහෙම වෙන එක පුදුමයක් නෙවේ තමා එක අතකට.මෙහෙම මැච් පැරදි පැරදි ටීම් එක කන්නේ රටේ නම නෙමේ ද ?
කට කොනකින් හිනාවෙන උන්ට බඩ අල්ලන් පෙරලි පෙරලි හිනාවෙන්න කාරනා හදල දෙමු එතකොට හරිද. දැන් ඊළඟ මැච් එකේදී එකෙක්ට පිට්ටනියට බෝම්බයක් ගහල එකෙක් දෙන්නෙක් බාවල දැම්මත් උඹල ඔහොම කියයි නේ. අවුලක් නෑ පකිස්තානේට වගේ වේලි වේලි ඉන්න බැරියැ මැච් නැතුව. ඔහොම ඉන්දියන් උන් ෆීල්ඩ් කරද්දීත් ගල් ගහමු එකෙක් දෙන්නෙක්ගේ ඔලු පලලා ඉන්දියාවේ වගේ කටු කම්බි වැටවල් දැල් අස්සෙන් මැච් බලන තත්වෙට එමු.
උන් මැච් පරදින එකට අපිත් තව අයිසින් පාරක් දාල ගමු එතකොට හරිදකට කොනකින් හිනාවෙන උන්ට බඩ අල්ලන් පෙරලි පෙරලි හිනාවෙන්න කාරනා හදල දෙමු එතකොට හරිද. දැන් ඊළඟ මැච් එකේදී එකෙක්ට පිට්ටනියට බෝම්බයක් ගහල එකෙක් දෙන්නෙක් බාවල දැම්මත් උඹල ඔහොම කියයි නේ. අවුලක් නෑ පකිස්තානේට වගේ වේලි වේලි ඉන්න බැරියැ මැච් නැතුව. ඔහොම ඉන්දියන් උන් ෆීල්ඩ් කරද්දීත් ගල් ගහමු එකෙක් දෙන්නෙක්ගේ ඔලු පලලා ඉන්දියාවේ වගේ කටු කම්බි වැටවල් දැල් අස්සෙන් මැච් බලන තත්වෙට එමු.
96 ඉන්දියා සෙමි ෆයිනල් එක උන් පැරදුනා ඒක තවත් එක පැරදුන මැච් එකක් විතරයි අදටත් අරුන් පිස්සු කෙලියේ නැත්තන්. හැබැයි ලෝක කුසලාන බර ගානක සෙමි ෆයිනල් බර ගානක් අතරින් ඒ මැච් එක ඉතිහාසගත වෙලා ඉවරයි ඒ සිද්දිය නිසා. ඉන්දියාව ලෝක කුසලාන දහයක් ගෙනාවත්, උන් ලෝකේ අංක එකේ ටීම් එක උනත් ඒ කළු පැල්ලම යවන්න බෑ. මැච් පැරදිලා ඇතිවෙන ලැජ්ජාව වගේ නෙවේ ඒවා.

දැන් උන දේ උනා .හිත හදාගෙන චක්ගුඩු එල්ලෙ ක්රීඩාව දියුනු කරල ලෝකෙට පෙන්නමු අපිට තව ක්රීඩා පුලුවන් කියල

ඉන්ටර්නැසනල් ඒවා ඕනෙම නෑ එතකොට පරදින්නේත් නෑ නෙ
චක්ගුඩු ගහමුලෝකේ මොකෙක්වත් ගහන්නේ නැති ක්රීඩාවක් හදාගෙන ඒක ගගහ හිටියනං හරිඉන්ටර්නැසනල් ඒවා ඕනෙම නෑ එතකොට පරදින්නේත් නෑ නෙ

ආයේ ඉතින් අපේ උන්ට කට හොල්ලන බෑ. මේවගේ ඒවා උනාම ගොඩාක් අසරණ වෙන්නේ පිටරටවල වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ
අපේ උන් ලංකාවට මාර ආදරයක් තියෙන්නේ ....
"හු.... ශ්රී ලංකා" කියන්න තරම් රටට ආදරෙයි
අර සිඟිති පාතාලේ වගේ තමා බලන් ගියාම.Malinga turns 34 today, There are reports that he is possibly playing his last ODI series
![]()
![]()
![]()

විකට් පහක් ගත්තොත් , සෙන්චරියක් ගැහුවොත් තව ලක්ෂ හතර හමාරක් ගෙවනවා.
ඊට අමතරව අවුරුද්දට ක්රිකට් කන්ට්රැක් එක ගෙවනවා කෝටි ගානක් ගැහුවත් නැතත්.
අපි ඉවසන්නලු.
කාටද බං දුක නැත්තෙ.මුන් කරන්නෙ රස්සාවක්..රස්සාව කරද්දි බාදා එනව..ඒව ජය ගන්න ඕනෙ..මුන් ක්රිකට් ගන්නෙ සල්ලි වලට විතරමයි...රටට ආදරේ එකෙක් නෑ(ගුනය ඇරෙන්න)
Ihin kauda eh kreedakayonta contract dunne kauda eyalawa theruwe. Ethakota eyala perform karanne nathnam waradda eyalageda eyalata padi didi nikan thiyan inna ayageda. Ethakota api gal gahanna ona katada?

Umba rassawak karanne rata adareta da nathnam umbe padiya gannada? Ratata adareta nam ai umba padi ganne? Umbama kianawa un karanne rassawak lu, umbama kianawa un ratata adare nathilu. Umbe job ekai unge job ekai wenas wenne kohomada?
Umba umbe job eka hariyata karanne nathnam umbama mokada wenne?