⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    21077371_1565075673557349_7864630166320812416_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පැය 24ම අනික් එකාගේ ඇද හොයන, කාට කාට හරි මඩ ගහලා page එකේ likes ගන්න හදන fb ඇඩ්මින්ලත් මේවට වග කියන්න ඕනේ. උන් තමා අඩු කුලේ පර හැත්ත ලංකාවට කෙලවෙනකන් බලන් ඉන්න. එක එකාගේ සල්ලිවලට නැමෙන උන් ඉන්නකන් ඉස්සරහටත් ඊයේ උනාවගේ දේවල් වෙයි.
    මඩ වලට තමා හිට්ස් හම්බෙන්නේ ලයික් හම්බෙන්නේ :yes: ඕවා බලල ඇඟේ ලේ රත් කරගෙන මැච් බලන්න ගියාම ඉතින් මෙහෙම වෙන එක පුදුමයක් නෙවේ තමා එක අතකට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙම මැච් පැරදි පැරදි ටීම් එක කන්නේ රටේ නම නෙමේ ද ? :angry::angry:
    උන් මැච් පරදින එකට අපිත් තව අයිසින් පාරක් දාල ගමු එතකොට හරිද :baffled: කට කොනකින් හිනාවෙන උන්ට බඩ අල්ලන් පෙරලි පෙරලි හිනාවෙන්න කාරනා හදල දෙමු එතකොට හරිද. දැන් ඊළඟ මැච් එකේදී එකෙක්ට පිට්ටනියට බෝම්බයක් ගහල එකෙක් දෙන්නෙක් බාවල දැම්මත් උඹල ඔහොම කියයි නේ. අවුලක් නෑ පකිස්තානේට වගේ වේලි වේලි ඉන්න බැරියැ මැච් නැතුව. ඔහොම ඉන්දියන් උන් ෆීල්ඩ් කරද්දීත් ගල් ගහමු එකෙක් දෙන්නෙක්ගේ ඔලු පලලා ඉන්දියාවේ වගේ කටු කම්බි වැටවල් දැල් අස්සෙන් මැච් බලන තත්වෙට එමු.

    96 ඉන්දියා සෙමි ෆයිනල් එක උන් පැරදුනා ඒක තවත් එක පැරදුන මැච් එකක් විතරයි අදටත් අරුන් පිස්සු කෙලියේ නැත්තන්. හැබැයි ලෝක කුසලාන බර ගානක සෙමි ෆයිනල් බර ගානක් අතරින් ඒ මැච් එක ඉතිහාසගත වෙලා ඉවරයි ඒ සිද්දිය නිසා. ඉන්දියාව ලෝක කුසලාන දහයක් ගෙනාවත්, උන් ලෝකේ අංක එකේ ටීම් එක උනත් ඒ කළු පැල්ලම යවන්න බෑ. මැච් පැරදිලා ඇතිවෙන ලැජ්ජාව වගේ නෙවේ ඒවා. :baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    දැන් උන දේ උනා .හිත හදාගෙන චක්ගුඩු එල්ලෙ ක්‍රීඩාව දියුනු කරල ලෝකෙට පෙන්නමු අපිට තව ක්‍රීඩා පුලුවන් කියල :love::love::love:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    දැන් උන දේ උනා .හිත හදාගෙන චක්ගුඩු එල්ලෙ ක්‍රීඩාව දියුනු කරල ලෝකෙට පෙන්නමු අපිට තව ක්‍රීඩා පුලුවන් කියල :love::love::love:

    :rofl::rofl: :P:P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,965
    1,225
    113
    නුවර

    ආයේ ඉතින් අපේ උන්ට කට හොල්ලන බෑ. මේවගේ ඒවා උනාම ගොඩාක් අසරණ වෙන්නේ පිටරටවල වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ :(

    අපේ උන් ලංකාවට මාර ආදරයක් තියෙන්නේ ....

    "හු.... ශ්‍රී ලංකා" කියන්න තරම් රටට ආදරෙයි

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දැන් උන දේ උනා .හිත හදාගෙන චක්ගුඩු එල්ලෙ ක්‍රීඩාව දියුනු කරල ලෝකෙට පෙන්නමු අපිට තව ක්‍රීඩා පුලුවන් කියල :love::love::love:
    ලෝකේ මොකෙක්වත් ගහන්නේ නැති ක්‍රීඩාවක් හදාගෙන ඒක ගගහ හිටියනං හරි :P ඉන්ටර්නැසනල් ඒවා ඕනෙම නෑ එතකොට පරදින්නේත් නෑ නෙ :D
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලෝකේ මොකෙක්වත් ගහන්නේ නැති ක්‍රීඩාවක් හදාගෙන ඒක ගගහ හිටියනං හරි :P ඉන්ටර්නැසනල් ඒවා ඕනෙම නෑ එතකොට පරදින්නේත් නෑ නෙ :D
    චක්ගුඩු ගහමු
    :yes::yes::yes::yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Api monawa kata kalath Minissu monawa kalath un karanne unta oni eka ban .Ape un dan bottel walin gahuwa kiyla match dinanawada nane nane ..:no::no::no:
    Hodama wade balanne natuwa inna eka thama :dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආයේ ඉතින් අපේ උන්ට කට හොල්ලන බෑ. මේවගේ ඒවා උනාම ගොඩාක් අසරණ වෙන්නේ පිටරටවල වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ :(

    අපේ උන් ලංකාවට මාර ආදරයක් තියෙන්නේ ....

    "හු.... ශ්‍රී ලංකා" කියන්න තරම් රටට ආදරෙයි

    මුන් මොන ක්‍රිකට් ෆෑන්ලද බන් බීගත්ත රස්තියාදුකාරයෝ ටිකක් නෙ. තමන්ගේ රටේ ටීම් එකට හූ කියන්න කට ඇරෙන්නේ නෑ නියම ක්‍රිකට් ෆෑන් කෙනෙක්ට. :baffled: අර සිඟිති පාතාලේ වගේ තමා බලන් ගියාම.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Malinga turns 34 today, There are reports that he is possibly playing his last ODI series

    2.gif
    2.gif
    2.gif

    ඔය මදැයි බන් දැන් ගැහුවා
    අලුතේ එකෙක්ට චාන්ස් එක දීලා අයින් වෙන එක හොදයි
    දැන් මාලිංගගේ කාලේ හරි වගේ
    :oo::oo::oo:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    Rassawak karanna ekata ona watapitawa team environment eka denna ona. Padi witharak gewwata output eka enne nah. Nikamata management gana kiyawapan umba wada karana co. Eke hari umbe business eke hari balapan padi witharak dunnama wade wenawada kiala.

    Anith eka loke anith team ekka baluwama ape ayata sapekshawa hondata gewanawa kiala mama nam hithanne nah.

    Kee denek me weddi sanath lokka maru karada ko match dinuwa da. Thawa maru karala balanna. Anika nithara kattiya maru karanawa kianne selection panel eke judgement eke awula thamai peinne. Ai hondama aya thoragena nah ne muladima.

    Mama nam kalekata issara kiwwa wagema aith kianne me kada watimata hethuwa admin ekai sanath pramuka selection panel ekai.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    විකට් පහක් ගත්තොත් , සෙන්චරියක් ගැහුවොත් තව ලක්ෂ හතර හමාරක් ගෙවනවා.

    ඊට අමතරව අවුරුද්දට ක්‍රිකට් කන්ට්‍රැක් එක ගෙවනවා කෝටි ගානක් ගැහුවත් නැතත්.

    අපි ඉවසන්නලු.

    Ihin kauda eh kreedakayonta contract dunne kauda eyalawa theruwe. Ethakota eyala perform karanne nathnam waradda eyalageda eyalata padi didi nikan thiyan inna ayageda. Ethakota api gal gahanna ona katada?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කාටද බං දුක නැත්තෙ.මුන් කරන්නෙ රස්සාවක්..රස්සාව කරද්දි බාදා එනව..ඒව ජය ගන්න ඕනෙ..මුන් ක්‍රිකට් ගන්නෙ සල්ලි වලට විතරමයි...රටට ආදරේ එකෙක් නෑ(ගුනය ඇරෙන්න)

    Umba rassawak karanne rata adareta da nathnam umbe padiya gannada? Ratata adareta nam ai umba padi ganne? Umbama kianawa un karanne rassawak lu, umbama kianawa un ratata adare nathilu. Umbe job ekai unge job ekai wenas wenne kohomada?

    Umba umbe job eka hariyata karanne nathnam umbama mokada wenne?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ihin kauda eh kreedakayonta contract dunne kauda eyalawa theruwe. Ethakota eyala perform karanne nathnam waradda eyalageda eyalata padi didi nikan thiyan inna ayageda. Ethakota api gal gahanna ona katada?

    gahanna ona degolonatama :P

    admin ekatath lagadima kunu biththara lebevi..ivasan idapan :rofl::P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Umba rassawak karanne rata adareta da nathnam umbe padiya gannada? Ratata adareta nam ai umba padi ganne? Umbama kianawa un karanne rassawak lu, umbama kianawa un ratata adare nathilu. Umbe job ekai unge job ekai wenas wenne kohomada?

    Umba umbe job eka hariyata karanne nathnam umbama mokada wenne?

    rassavak karanne jivath vennath ekka,ratama aethi adare nisama nevi,eth puthe ganna padiyata 100% sadaranyak karanava :yes::yes:

    den uba kiyanne ratata adare kiyala padi nogena veda karanna kiyala?ow ehemath karana minissu ona tharam innava..gambada scool ekakata palayan,hwasath ugavanna guruvaru innava :D

    karana job ekata sadranayak karanna berinam ayin vela yanna ona neda?

    api nam ganna padiyata veda karanava machan :dull:

    eth team eke inna samahara un nam night club vala thama practice karanne?

    catch alanna bahe kiyanne admin eke avulakda?kelinma sellam karana ekage veradanne :angry::angry:

    sanga NZ test eke mul innings eke 0 giyama u patta vidiyata puhunu vela devani innings eke 200k gahuva

    issara aravinda puhunu vim valata enne bat 03k aran :P

    den inna un ehema puhunu venavada?un ganna padiyata vath puhunu venen nahe...oya ganna salli valata okunta jathi jathi sapa venava :dull::dull:

    den balapan mathiwes,team eke inna senior batman kenek,iye gahaou shot eka?den okata sanata benala vedak tiyeda?wicket eka kelin ena boleta ara vidiye shot gahanne mona modayada?
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ‌ක්‍රිකට් ගොඩ ගන්න පැමිණි නායකයා අනතුරේ – උපුල්ට මාස අටක ක්‍රිකට් තහනමක් ?

    අවසන් මාස 3 ඇතුළත දෙවතාවක්ම තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක උපුල් තරංගට ඉදිරි වසරක කාලය තුළදී මීට වඩා දැඩි දඩුවමකට මුහුණදීමේ අවධානමකට ලක්ව සිටිනවා.

    ඉන්දියාව සමග පැවැති දෙවැනි එක්දින තරගයේදී නියමිත වේලාවට වඩා වැඩි වේලාවක් පන්දුවාර සංඛ්‍යාව යැවීම සදහා ගත කිරීම හේතුවෙන් තරංගට තරග 2ක තහනමක් අයි.සී.සී.ය විසින් පනවනු ලැබුවා.

    තරංග මීට පෙර එංගලන්තයේ පැවැති චැම්පියන්ස් කුසලාන තරගාවලියේදීත් මෙවැනිම තරග තහනමකට මුහුණ දුන්නා. ඒ අනුව 2018 වසරේ ජූනි 03 වැනිදා තෙක් වූ කාලසීමාවේදී මෙවැනිම ආකාරයේ වැරැද්දකට තරංග මුහුණ දුනහොත් අවම වශයෙන් තරග 8ක තහනමේ සිට වසරක කාලයක් බලපැවැත්වෙන පරිදි තරග තහනමකට ලක්වීමේ අවදානමකට තරග දැන් මුහුණ දී සිටිනවා.

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙස කටයුතු කරන ඇන්ඩි පයික්‍රෝෆ්ට් මහතා මේ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර තිබෙන අතර, ඒ පිළිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද නුදුරේදීම ක්‍රිකට් ආයතන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට ලිඛිතව දැනුම් දෙනු ඇති.

    කෙසේ වෙතත් මේ ගැන ඇෂ්ලි ද සිල්වා මහතා දැන සිටින නමුත්, ජගත් ක්‍රිකට් කවුන්සිලය මේ වන තෙක් ක්‍රිකට් ආයතනය දැනුවත් නොකළ බව සදහන් කර සිටිනවා.