මන රෙද්දේ නැටුවත් කමක් නෑ ගේම ගොඩදාලා දෙනවනම්. එහෙමත් නෑනේ මුන්
මේ වගේ එකෙක් කොහොමද කැප්ටන් කම කරන්නේ
![]()

kapuvata kade giya sehenna pirisak meketh hitiya..thava upanthekata match ekak balapu nathi un hitiya kapuva 100k gahanakam

මන රෙද්දේ නැටුවත් කමක් නෑ ගේම ගොඩදාලා දෙනවනම්. එහෙමත් නෑනේ මුන්
මේ වගේ එකෙක් කොහොමද කැප්ටන් කම කරන්නේ
![]()

hammoo ithin.. cricket anagathema wenas una kiyahanko

arunge pethuma itu una..kapuva kalekata missing ayimath![]()

http://www.cricketlanka.lk/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F-%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84/
මැද පෙළ පිතිකරුවෙකු ලෙස අවසන් කාලයේ ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කල ධනංජය ද සිල්වා සහ ප්රහාරාත්මක ආරම්භක පිතිකරු දිල්ශාන් මුණවීර කණ්ඩායමට නම් කර ඇති අතර,මුණවීර බොහෝ විට ආරම්භක පිතිකරුවා ලෙස ක්රීඩා කරනු ඇත,
ශ්රී ලංකා කණ්ඩායමේ පසුගිය තරඟයේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කල දිනේෂ් චන්දිමාල් මෙන්ම එම තරඟයේ නායකයා ලෙස කටයුතු කල චාමර කපුගෙදර ආභාදයට ලක්වීම නිසා මෙලෙස සංචිතය නැවත වෙනස් වීමට හේතුවී ඇත.
Code:http://www.cricketlanka.lk/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F-%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84/
![]()
maru bng
issarahata ape batting ekata munaweerawa onee mai
kohomath dickwella,munaweera,kusal janith,kusal mendis,gunathilaka,angelo n milinda or someone gahana dawsak enakan mama nam balan inne

oya team eka gahuvoth max over 30-35k gahanne nahe godak davas valata
pol adiyo idalama bahe ODI valata solid batala ona

maru bng
issarahata ape batting ekata munaweerawa onee mai
kohomath dickwella,munaweera,kusal janith,kusal mendis,gunathilaka,angelo n milinda or someone gahana dawsak enakan mama nam balan inne

මැද පෙළ පිතිකරුවෙකු ලෙස අවසන් කාලයේ ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කල ධනංජය ද සිල්වා සහ ප්රහාරාත්මක ආරම්භක පිතිකරු දිල්ශාන් මුණවීර කණ්ඩායමට නම් කර ඇති අතර,මුණවීර බොහෝ විට ආරම්භක පිතිකරුවා ලෙස ක්රීඩා කරනු ඇත,
ශ්රී ලංකා කණ්ඩායමේ පසුගිය තරඟයේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කල දිනේෂ් චන්දිමාල් මෙන්ම එම තරඟයේ නායකයා ලෙස කටයුතු කල චාමර කපුගෙදර ආභාදයට ලක්වීම නිසා මෙලෙස සංචිතය නැවත වෙනස් වීමට හේතුවී ඇත.

Wu hodai ban. Utath une Tharngata una wedema thamai. Hema thenama sellam karanna una.Eka thenaka match 10k dunna nam, uge weda balanna thibuna.Anna Niyama Wada Habayi Danajaya Silva wadak na![]()
හොඳම කණ්ඩායම Thisara Perera hondai da

Ow ow . WI wage thiyevi.![]()
dickwella & Mune easy wicket ban. sure karanna be![]()