⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මන රෙද්දේ නැටුවත් කමක් නෑ ගේම ගොඩදාලා දෙනවනම්. එහෙමත් නෑනේ මුන්

    :lol: මේ වගේ එකෙක් කොහොමද කැප්ටන් කම කරන්නේ :lol:

    :lol::lol:

    kapuvata kade giya sehenna pirisak meketh hitiya..thava upanthekata match ekak balapu nathi un hitiya kapuva 100k gahanakam :rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Playing role Middle-order batsman
    List A 231 201 23 5034 161* 28.28 6089 82.67 5 29

    Middle order batman kenekta List A valath tiyenne 28.28 avg ekak..vena rataka nam muta gahala pannava :D
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    20994389_732707340255768_2859100675205032657_n.jpg

    :lol::lol: hammoo ithin.. cricket anagathema wenas una kiyahanko
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    Ground eke case eka Arjunage wedak wenna berida?

    Sehena kalayak tisse, thilanga ekka orrppu scene ne...

    welawa apu gaman, set ekak dala wede kara wage mata terenne

    Mokada hitenne?

    Lankawe ewun ochchara pichan wedak karai kiyala hitanna behe, kawuruhari usi gannuwe nethnam...

    Moko hitenne
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මැද පෙළ පිතිකරුවෙකු ලෙස අවසන් කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල ධනංජය ද සිල්වා සහ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු දිල්ශාන් මුණවීර කණ්ඩායමට නම් කර ඇති අතර,මුණවීර බොහෝ විට ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කරනු ඇත,
    ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුගිය තරඟයේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කල දිනේෂ් චන්දිමාල් මෙන්ම එම තරඟයේ නායකයා ලෙස කටයුතු කල චාමර කපුගෙදර ආභාදයට ලක්වීම නිසා මෙලෙස සංචිතය නැවත වෙනස් වීමට හේතුවී ඇත.

    Code:
    http://www.cricketlanka.lk/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F-%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84/

    11.gif
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ

    maru bng
    issarahata ape batting ekata munaweerawa onee mai
    kohomath dickwella,munaweera,kusal janith,kusal mendis,gunathilaka,angelo n milinda or someone gahana dawsak enakan mama nam balan inne
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    maru bng
    issarahata ape batting ekata munaweerawa onee mai
    kohomath dickwella,munaweera,kusal janith,kusal mendis,gunathilaka,angelo n milinda or someone gahana dawsak enakan mama nam balan inne

    oya team eka gahuvoth max over 30-35k gahanne nahe godak davas valata :P:P

    pol adiyo idalama bahe ODI valata solid batala ona
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සනත් ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සියලු සාමාජිකයින් ඉල්ලා අස්වීමේ ලිපි භාර දී තිබෙනවා.
    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර වෙත සනත් ජයසූරිය ප්‍රමුඛ තේරීම් කමිටු අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා.
    ජයසූරිය ප්‍රමුඛ තේරීම් කමිටුවට පසුගිය සමයේ විවේඡන එල්ල වූ අතර ක්‍රීඩකයන් තොරාගන්නා ආකාරය පිළිබඳව ක්‍රිකට් රසික බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක්වුණා.
    මේ හේතුව නිසා කළකිරීමට පත්ව ඔවුන් ඉල්ලා අස්වී ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.
    පසුගියදා ඉන්දියාව සමග පැවති තරඟයේදී ප්‍රේක්ෂකයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් කළකරීමෙන් යුතුව අදහස් දැක්වූ සනත් වෙනත් රටක පිරිසක් ඉදිරියේ තමන්ගේම රටේ පිල ලැජ්ජාවට පත්කිරීම අතිශයින්ම පිළිකුල් සහගත බව ප්‍රකාශ කර තිබුණා.
    මේ අතර ජයසූරිය ඉල්ලා අස්වීමත් සමග ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලද ඇතැම් විට සිය ධූරයට සමුදෙනු ඇතියි ක්‍රිකට් අභ්‍යන්තර තොරතුරු මගින් වාර්තාවනවා.

    :dull::dull:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද (29) ඉල්ලා අස් වී ඇති බව වාර්තා වනවා.
    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර වෙත සනත් ජයසූරිය ප්‍රමුඛ තේරීම් කමිටු අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා.
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති විවේචන හේතුවෙන් ඔවුන් මෙලෙස ඉල්ලා අස්වී තිබෙනවා.
    වත්මන් තේරීම් කමිටුව පසුගිය කාලයේදී සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේද දැඩි විවේචනයකට ලක් වුණා.
    ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය, රංජිත් මදුරසිංහ, රුමේෂ් කලුවිතාරන, අසංක ගුරුසිංහ, එරික් උපශාන්ත යන සාමාජිකයින් මෙලස ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.
    එම ලිපියට අනුව 2017 සැප්තැම්බර් 07 වන දින ඔවුන්ගේ ඉවත්වීම සිදුවනු ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

    :lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මැද පෙළ පිතිකරුවෙකු ලෙස අවසන් කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල ධනංජය ද සිල්වා සහ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු දිල්ශාන් මුණවීර කණ්ඩායමට නම් කර ඇති අතර,මුණවීර බොහෝ විට ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කරනු ඇත,
    ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුගිය තරඟයේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කල දිනේෂ් චන්දිමාල් මෙන්ම එම තරඟයේ නායකයා ලෙස කටයුතු කල චාමර කපුගෙදර ආභාදයට ලක්වීම නිසා මෙලෙස සංචිතය නැවත වෙනස් වීමට හේතුවී ඇත.

    Anna Niyama Wada Habayi Danajaya Silva wadak na :angry::angry::angry:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉන්දු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තරගය අතරතුර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ක්‍රීඩාලෝලීන්ගේ හැසිරීම, ක්‍රිකට්‌ ක්‍රීඩාව මෙන්ම රටේ කීර්ති නාමය ද විනාශ කිරීම ද්‍රෝහිකමක් බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ක්‍රීඩකයන් ඉලක්‌ක කර ක්‍රීඩා ලෝලීන් විසින් ගල් මුල් වතුර බෝතල් ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව මාධ්‍යයට අදහස් පළ කරමින් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
    එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කලේ.
    “ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම එකදිගට පැරදිච්ච මුල් අවස්‌ථාව මේක නෙවෙයි. මීට පෙරත් මේ වගේ බිඳවැටීම් සිද්ධවෙලා තියෙනවා. ශ්‍රී ලංකාව විතරක්‌ නොවෙයි දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් වගේ රටවලුත් මේ විදිහට පරාජය වෙමින් තියෙනවා.
    මේක ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලට නරක කාලයක්‌. මේ වගේ අවස්‌ථාවල ක්‍රීඩාලෝලීන් බොහොම බුද්ධිමත්ව ඉවසිලිවන්තව කටයුතු කරන්න ඕනෑ. එහෙම නැතිව අපේ ක්‍රීඩකයන්ට ගල්, මුල් ප්‍රහාර එල්ල කරලා ඔවුන්ට බැණ වැදීමෙන් ඒ ක්‍රීඩකයන් තවත් මානසිකව ඇදවැටෙනවා. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ක්‍රීඩාලෝලීන් හැසිරුණු ආකාරය කොහෙත්ම අනුමත කරන්න බැහැ.
    මේ වෙනකොට අපේ දක්‍ෂ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයො රැසක්‌ ම විවිධ ආබාධයන්ට ලක්‌වී සිටිනවා. ඒ වගේම දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයනුත් හොඳින් තරග කරන්නේ නැහැ.
    මේ තත්ත්වයෙන් අපි ගොඩ එන ආකාරය ගැන හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමඟ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ක්‍රීඩාලෝලීන්ගේ අදහස්‌ ගන්නත් බලාපොරොත්තු වෙනවා. අපි කොහොම හරි මේ වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න ඕනෑ. මේ වෙලාවෙ ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයටත් තේරීම් කමිටුවටත් බැණලා වැඩක්‌ නැහැ. අපේ ඉන්න හොඳම කණ්‌ඩායම තමයි ඉදිරිපත් කරලා ඉන්නේ.”

    හොඳම කණ්‌ඩායම Thisara Perera hondai da :lol::lol::lol::lol:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    හොඳම කණ්‌ඩායම Thisara Perera hondai da :lol::lol::lol::lol:

    Thisaraya england idala bassapu gaman , match dunna eka nam weradi.pitch speed eka uta hitha ganna beri una.
    E wagema thisarayageth mole tikak madi. :lol:

    :rolleyes: