ප්‍රෙක්ෂකයෝ ටික අවුලෙන් ක්‍රිකට් මොකද උනේ කියලා
ෆෙස්බුක් ඔස්තාර්ලා වැරදි අඩුපාඩු ලියනවා.
ඇමතිවරැ සාකච්ඡා තියනවා ක්‍රිකට් වල ඉදිරිය ගැන.
ක්‍රිඩකයෝ පාටි දානවා ඒවාට ලැස්ති වෙනවා බීලා දවල් වෙනකම් නිදි.
මුන් හැසිරෙන්නේ ඉන්දියා තරගාවලිය උන් දින්නා වගේ. ඇත්තටම උන් දිනලාද දන්නෑ
තිලංග එක්ක එකතු වෙලා ඔට්ටුවක් දෙකක් දලා පැරදුනාම කොටි ගනන්නේ හබ්බෙන්නේ.
එක මැච් එකකට ලක්ශ 4 1/2 ටෙස්ට් ලක්ශ 7 2/1 නේ.
පරිපාලනය වෙනස් උනත් ක්රිඩකයෝන්ගේ උනන්දුව කැපවීම ආසාව නැතුව දිනන්න බෑ.
බෝල අල්ලන්නේ ජම්බොල අල්ලනවා වගේ.
හැමදාම එකම් විදියට අවුට් වෙන්නේ. කෝ දුර්වලතා හදාගන්නවද . Good length බොලයක් දාගන්න බෑ. මුන්ට වඩා හොදට ගිය අවුරැදෙ u19 ටීම් එකයි කාන්තා ටිම් එක හොදයි.
අන්තිමට ලංකා ප්රෙක්ෂකයෝන්ට ක්‍රිකට් ජිවිතය උනාට ක්රිඩකයෝන්ට එය විනොදාස්වාදයක් හා අමතර රැකියාවක් හ සමාජයේ නම්බුවක් පමනි.
බලපං මේවවත්.....
මං දැකපු පට්ටම ODI innings 1,2....මං 1992කේ ඉඳල cricket බලනවා...මෙච්චර ආතල් Innings දෙකක් මං දැකල නෑ....එතකොට මං 3 වසරෙ...Mcgrathට රෙවෙන්ට ගහන්නෙ...කළුව ඉස්සෙල්ලම Open ඇවිල්ල ගහන්නෙ..Richie Banaud,Bill Lawrey,Tony Greig පිස්සු වැටිල ඉන්නෙ පොඩි ඩයල් එකේ talent එකට.. ඒ කාලෙ ඕස්ට්‍රේලියාවෙ පත Ground වල කවුරුවත් ඔහොම ගහන්නෙ නෑ...Out field fast නෑ..බෝලෙ යන්නෙ නෑ...ලොකුම ලොකු Boundries...4 ඒව දුවනවා...ODI cricket කියන්නෙ Batsmanල රගන තඩි bat වලින් බෝලර්ස්ලට පතුරු යන්ට පොඩි Boundries වලට නෙලන ගූ ගේමක් නෙවෙයි මාරම මාර contest එකක්...
Romesh Kaluwitharana 77 vs Australia MCG 1995/96
මේ 1995/6 VB series එකේ final එන්ට ගහපු innings එක..31ට 50 ගහන්නෙ...ඒකාලේ Aus වල Ausලට ඇවිල්ල එහෙම ගහනව තියා හිතන්නෙවත් නෑ...
Romesh Kaluwitharana 74 vs Australia MCG 1995/96
මේ තියෙන්නෙ full match එක...Sri Lanka cricket ඉතිහාසෙ වැදගත්ම match එකක්..අන්තිමට ධර්මෙයි,වාසුයි match එක ගොඩ දාල වැටි වැටි පඩ Ausලට අතට අතවත් දෙන්නෙ නැතුව මාරුවෙනව..ඒකාලෙ 240ක් chase කරනව කියන්නෙ මාර දෙයක්...අනිත් එක Ausලට Ausවලදී...
මේ match ටික බැලුවම පිස්සු හැදෙනවා. අපේ උන් දුවන විදිය බලපල්ලකෝ පිස්සු බල්ලෝ වගේ දුවන්නේ. අර්ජුනයත් දුවනවා නියමෙටම. ඒකට දැන් ඉන්න උන් මෙලෝම රහක් නෑ මේවා බලද්දි.



pala pala den kusal mendis duvana vege uba dekala nathuva oya kiyanne![]()
![]()



Malingayawath FCID yawanna one 
Patta gaanak yannathi yako mechchara gaanakata kanna dennaMalingayawath FCID yawanna one
![]()


I saw dickwella,danushka along with KL rahul and Dhawan partying in R&B, when I left around 3.30 am still they were drinking and dancing, match is on sunday and I donf knw hw dickwella gonna practice on saturday

![]()
kiyapalla balanna oya dennage names![]()


![]()
kiyapalla balanna oya dennage names![]()



Pithikaru 01 - Rohith Sharma
Piyhikaru 02 - Virath Koli
hari ne ... hari ne...
Indian Cricket board 1a owa penne nehe...


1: Dinesh Chandimal
2: Kusal Mendis
![]()

