BREAKING: Lasith malinga will retire from international cricket after the ongoing limited overs series against India

man oka kivve 3rd ODI eka yaddi,meke un hina unane
kapugedarayage veda nisa oya thirane gatthe![]()

තමන් ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයෙන් ඉවත්වුවහොත් ක්‍රිකට් ක්‍රීඩාව සහමුලින්ම කඩාවැටෙන බවට තමාව පත්කළ සාමාජිකයින් පවසන නිසා කිසිම හේතුවෙක් නිසා හෝ ක්‍රිකට් ආයතනයේ සභාපතිධුරයෙන් ඉවත් නොවන බව ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
එසේම හඳ ඉල්ලා හඩන පොඩි දරුවන් වැනි අයගේ කීමට තමන් අවනත නොවන බවත් මෙතෙක් කිසිඳු අයෙක් තමන්ට ඉවත්වන ලෙසට දැනුම් දී නැති බවත් ඔහු සඳහන් කළේය.
ආණ්ඩුවේ ඇමතිවරයෙකු වැරදි වැඩක් කළ පමණින් ජනාධිපති, අගමැති ඉවත් නොවන බවත් එලෙසම තමාට පැවැරුණු රාජකාරිය සම්පූර්ණයෙන්ම නිමකෙට ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ගෙන එන බවත් ඔහු වැඩිදුරටත් පැවසයි.
2yrs Failed 4 yrs No test Status![]()

Yay...first wicket down...9 more to go![]()

man oka kivve 3rd ODI eka yaddi,meke un hina unane
kapugedarayage veda nisa oya thirane gatthe![]()

ow neabalapan mun
![]()
![]()

Ai dekke nethei.Uba dekketh goda kalekin bola.
.Kohei mechchara kal wahan wela hitiye.
![]()

dena chance walin mun ekak wath hari prayoganayak ganne na nea

munaweera danna kiyala bukiye hena kathavak giya...sana oka dekalamayi demme...
munaweera enakaotama man kivva de hari giya neda...pol adi gahana un ODI valata hari yanne nahe![]()

munaweera danna kiyala bukiye hena kathavak giya...sana oka dekalamayi demme...
munaweera enakaotama man kivva de hari giya neda...pol adi gahana un ODI valata hari yanne nahe![]()