⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තමන් ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයෙන් ඉවත්වුවහොත් ක්‍රිකට් ක්‍රීඩාව සහමුලින්ම කඩාවැටෙන බවට තමාව පත්කළ සාමාජිකයින් පවසන නිසා කිසිම හේතුවෙක් නිසා හෝ ක්‍රිකට් ආයතනයේ සභාපතිධුරයෙන් ඉවත් නොවන බව ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
    එසේම හඳ ඉල්ලා හඩන පොඩි දරුවන් වැනි අයගේ කීමට තමන් අවනත නොවන බවත් මෙතෙක් කිසිඳු අයෙක් තමන්ට ඉවත්වන ලෙසට දැනුම් දී නැති බවත් ඔහු සඳහන් කළේය. :lol::lol:

    ආණ්ඩුවේ ඇමතිවරයෙකු වැරදි වැඩක් කළ පමණින් ජනාධිපති, අගමැති ඉවත් නොවන බවත් එලෙසම තමාට පැවැරුණු රාජකාරිය සම්පූර්ණයෙන්ම නිමකෙට ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ගෙන එන බවත් ඔහු වැඩිදුරටත් පැවසයි.


    :lol::lol::lol:

    2yrs Failed 4 yrs No test Status :lol::lol::lol:

    ක්‍රිකට් කන බහිරවයා :growl:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    ow nea :lol: balapan mun :lol:


    Drinks-break.jpg


    Drinks.jpg

    :love::love::love:

    Ai dekke nethei. :P Uba dekketh goda kalekin bola. :dull: .Kohei mechchara kal wahan wela hitiye. :nerd:

    බලන් නෑ මචන් මැච් දැන්...:(:dull::dull:
     
    • Like
    Reactions: DotaMesi

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    munaweera danna kiyala bukiye hena kathavak giya...sana oka dekalamayi demme...

    munaweera enakaotama man kivva de hari giya neda...pol adi gahana un ODI valata hari yanne nahe :P
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    munaweera danna kiyala bukiye hena kathavak giya...sana oka dekalamayi demme...

    munaweera enakaotama man kivva de hari giya neda...pol adi gahana un ODI valata hari yanne nahe :P

    Ada Thirimanna Gahana hati balamu neda :lol::lol::lol: