ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ග්රැහැම් ෆෝර්ඩ් සිය තනතුර අත් හැර ගිය පසු කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස නික් පෝතාස් පත් වුනා.
කෙසේ වෙතත් ශ්රී ලංකා කණ්ඩායමට ස්ථිර පුහුණුකරුවෙක් පත් කිරීම නුදුරේදීම සිදුවන බව වාර්තා වේ.
ඒ අනුව ශ්රී ලංකා පුහුණුකරු ධූරය සදහා සළකා බැලිය හැකි පුහුණුකරු ලයිස්තුවේ හිටපු ක්රීඩක මහේල ජයවර්දන ද සිටින බව සදහන්. මහේල මේ වනවිට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.
කෙසේ වෙතත් මහේල තවමත් ඒ සදහා එකගතාවය පළ කර නැත.
මීට අමතරව නික් පෝතාස්
, ඩීන් ජෝන්ස් , ස්ටීවන් ෆ්ලෙමිං , මාවන් අතපත්තු 
සහ පෝල් නික්සන් ද නාම යෝජනා ලබා දුන් පුහුණුකරුවන් අතර සිටින බවද සදහන්.