⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    සංග ලංකාවේ ක්ලබ් වලට ගහන් නැත්තේ ඇයි.එහෙම කල නන් කොච්චර එක්ස්පීරියන්ස් එකක් එනවද අලුත් කට්ටියට.:rolleyes::rolleyes:
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    සංග ලංකාවේ ක්ලබ් වලට ගහන් නැත්තේ ඇයි.එහෙම කල නන් කොච්චර එක්ස්පීරියන්ස් එකක් එනවද අලුත් කට්ටියට.:rolleyes::rolleyes:
    lankawe club gahuwata uta koti ganan salary hambenne nane. anika retire wela thawa mokata mehe innawada:lol:
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    21752240_1845829815442279_7502761951578757705_n.jpg
    Paw ban. :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සංග ලංකාවේ ක්ලබ් වලට ගහන් නැත්තේ ඇයි.එහෙම කල නන් කොච්චර එක්ස්පීරියන්ස් එකක් එනවද අලුත් කට්ටියට.:rolleyes::rolleyes:
    මොන එක්ස්පිරියන්ස් ද අනික් උන්ට බැට් කරන්න නැතිවෙන එකයි, බෝල් දාන උන්ට විකට් ගන්න බැරිවෙන එකයි වෙන්නේ :D
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    මොන එක්ස්පිරියන්ස් ද අනික් උන්ට බැට් කරන්න නැතිවෙන එකයි, බෝල් දාන උන්ට විකට් ගන්න බැරිවෙන එකයි වෙන්නේ :D
    sira katawa :P:P:P, sumathi dena experience ethi ape unta
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම් හිටපු ක්‍රීඩකයන් වරින් වර විවිධ ප්‍රකාශ කරමින් තමන් ඇතුළු සහෝදර ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය බිඳ දමන බවත් ඔවුන්ගේ අභූත චෝදනා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙසත් ඉල්ලා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සහ එක්දින නායක උපුල් තරංග විසින් ක්‍රිකට් ආයතනය වෙත බාරදුන් ලිපිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
    එම මාධ්‍ය නිවේදනය මෙසේය.
    අදිසි හස්ත මගින් අස්වාභාවික ලෙස තරගවල ස්වභාවය වෙනස් කිරීමක් පිළිබඳව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක හා තේරීම් කමිටු සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකට රූපවාහිනී නාලිකාවකට කරන ලද ප්‍රකාශය පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක, උප නායක ඇතුළු ගිවිසුම්ගත ක්‍රීඩකයන් 40 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇත.

    lankadeepa
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Pakistan Test Squad: Azhar Ali, Shan Masood, Sami Aslam, Babar Azam, Asad Shafiq, Haris Sohail, Sarfraz Ahmed (c & wk), Usman Salahuddin, Mohammad Amir, Hasan Ali, Yasir Shah, Mohammad Asghar, Mohammad Abbas, Bilal Asif, Mir Hamza, Wahab Riaz

    5 uncapped players :rolleyes::rolleyes::rolleyes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Pakistan Test Squad: Azhar Ali, Shan Masood, Sami Aslam, Babar Azam, Asad Shafiq, Haris Sohail, Sarfraz Ahmed (c & wk), Usman Salahuddin, Mohammad Amir, Hasan Ali, Yasir Shah, Mohammad Asghar, Mohammad Abbas, Bilal Asif, Mir Hamza, Wahab Riaz

    5 uncapped players :rolleyes::rolleyes::rolleyes:

    junaid khan nadda? u hitiya nam ape ewun ge wicket tikak kadaganna tibba
    porata:yes:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Pakistan Test Squad: Azhar Ali, Shan Masood, Sami Aslam, Babar Azam, Asad Shafiq, Haris Sohail, Sarfraz Ahmed (c & wk), Usman Salahuddin, Mohammad Amir, Hasan Ali, Yasir Shah, Mohammad Asghar, Mohammad Abbas, Bilal Asif, Mir Hamza, Wahab Riaz

    5 uncapped players :rolleyes::rolleyes::rolleyes:
    okkoma aluth un dammath api paradi :sorry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විමර්ශන ඒකකය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දුෂණ චෝදනා සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය පැවැත්වෙනු ඇති.

    විවිධ ක්‍රීඩකයින් තරග පාවාදීම් සිදුකළ ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා සහ විවිධ ජ්‍යෙෂ්ඨ හිටපු ක්‍රීඩකයින් සිදු කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් දිගින් දිගටම සැළකිල්ලට ගනිමින් මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විමර්ශන ඒකකය තීරණය කර තිබෙනවා.

    :shocked::shocked::shocked:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විමර්ශන ඒකකය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දුෂණ චෝදනා සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය පැවැත්වෙනු ඇති.

    විවිධ ක්‍රීඩකයින් තරග පාවාදීම් සිදුකළ ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා සහ විවිධ ජ්‍යෙෂ්ඨ හිටපු ක්‍රීඩකයින් සිදු කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් දිගින් දිගටම සැළකිල්ලට ගනිමින් මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විමර්ශන ඒකකය තීරණය කර තිබෙනවා.

    :shocked::shocked::shocked:

    ape un parakkuine.
    Dan thama ape unta katawal aruneth.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බලපන් ඉන්දියාව හර්දික් පාන්ඩ්යා උඩින් එවලා ලස්සනට ඌව හදලා ගන්නවා ඇත්තටම දෝනි තමන්ගේ තැනින් පල්ලෙහාට ගිහින් අලූත් එවුන්ට උඩින් ගහලා තැන හදාගන්න හැමදාම උදව් කලා :love::love: