lankawe club gahuwata uta koti ganan salary hambenne nane. anika retire wela thawa mokata mehe innawadaසංග ලංකාවේ ක්ලබ් වලට ගහන් නැත්තේ ඇයි.එහෙම කල නන් කොච්චර එක්ස්පීරියන්ස් එකක් එනවද අලුත් කට්ටියට.![]()

lankawe club gahuwata uta koti ganan salary hambenne nane. anika retire wela thawa mokata mehe innawada![]()

මොන එක්ස්පිරියන්ස් ද අනික් උන්ට බැට් කරන්න නැතිවෙන එකයි, බෝල් දාන උන්ට විකට් ගන්න බැරිවෙන එකයි වෙන්නේසංග ලංකාවේ ක්ලබ් වලට ගහන් නැත්තේ ඇයි.එහෙම කල නන් කොච්චර එක්ස්පීරියන්ස් එකක් එනවද අලුත් කට්ටියට.![]()

sira katawaමොන එක්ස්පිරියන්ස් ද අනික් උන්ට බැට් කරන්න නැතිවෙන එකයි, බෝල් දාන උන්ට විකට් ගන්න බැරිවෙන එකයි වෙන්නේ![]()


, sumathi dena experience ethi ape unta


Pakistan Test Squad: Azhar Ali, Shan Masood, Sami Aslam, Babar Azam, Asad Shafiq, Haris Sohail, Sarfraz Ahmed (c & wk), Usman Salahuddin, Mohammad Amir, Hasan Ali, Yasir Shah, Mohammad Asghar, Mohammad Abbas, Bilal Asif, Mir Hamza, Wahab Riaz
5 uncapped players

okkoma aluth un dammath api paradiPakistan Test Squad: Azhar Ali, Shan Masood, Sami Aslam, Babar Azam, Asad Shafiq, Haris Sohail, Sarfraz Ahmed (c & wk), Usman Salahuddin, Mohammad Amir, Hasan Ali, Yasir Shah, Mohammad Asghar, Mohammad Abbas, Bilal Asif, Mir Hamza, Wahab Riaz
5 uncapped players



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විමර්ශන ඒකකය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දුෂණ චෝදනා සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය පැවැත්වෙනු ඇති.
විවිධ ක්‍රීඩකයින් තරග පාවාදීම් සිදුකළ ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා සහ විවිධ ජ්‍යෙෂ්ඨ හිටපු ක්‍රීඩකයින් සිදු කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් දිගින් දිගටම සැළකිල්ලට ගනිමින් මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විමර්ශන ඒකකය තීරණය කර තිබෙනවා.