⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

-Akon-

Banned
  • Jun 4, 2009
    847
    30
    28
    ape fast bowlers lage kisima confidence ekak na ban.. balapan Body language eka... bada dala. kehutto wage... energy kiyala naamayak na..

    ada man SA match eka tikak baluwa.. balanna asai un bl karana hati...
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    තිසරයා පුදුමයි ඉවසන් උන්නා අරු දාපු දගරේ කෝලිට වගේ දැම්මා නම් අරු එතැනම මැරෙනවා :lol:

    danushkata ned demme eka..
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අද පරදින්න ප්‍රදන හෙතුව තමා අකිල. අකිලට මිලින් ඔවරයක් දිලා එක හොදට කැවට aපස්සෙ යෙත් උටම දුන්න එකත් කෑවා එකෙන් අකිලය වැටුන එ වෙනුවට දැම්ම අනිත් ස්පින් උන් දෙන්නත් එච්චර සාර්තක උනෙ නැහැ
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අනේද කියන්නේ උන් 14 ක් පරදීලානේ හිටියේ ඉතින් ඕකුන් වර්ල්ඩ් කප් එකක් දින්න වගේ සතුටක් ඇති :rofl:

    :rofl::rofl:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,323
    2,613
    113
    Colombo
    Pradeep ගෙ ෆුල් ටොස් එකට හය වැදුන් නැත්තම් වෙනස් වෙන්න තිබ්බ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Pradeep ගෙ ෆුල් ටොස් එකට හය වැදුන් නැත්තම් වෙනස් වෙන්න තිබ්බ
    තිසර ලකුණු එකොළහක් දුන්නේ එක බෝලෙට :baffled: නෝ බොලේ හයක් ගියා ෆ්‍රී හිට් එක හතරකට ගියා.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අද පරදින්න ප්‍රදන හෙතුව තමා අකිල. අකිලට මිලින් ඔවරයක් දිලා එක හොදට කැවට aපස්සෙ යෙත් උටම දුන්න එකත් කෑවා එකෙන් අකිලය වැටුන එ වෙනුවට දැම්ම අනිත් ස්පින් උන් දෙන්නත් එච්චර සාර්තක උනෙ නැහැ


    unge spinnersla hondai