indian ewun 175 nawaththapu eka gena nm den pudumai
තිසරයා පුදුමයි ඉවසන් උන්නා අරු දාපු දගරේ කෝලිට වගේ දැම්මා නම් අරු එතැනම මැරෙනවා![]()
අවුලක් නෑ කුජීත විදිහට පැරදුනේ නෑනේ![]()

හැමදාම දිනන්න බෑනේ danushkata ned demme eka..
තිසරයටත් මොකක් හරි කියාගෙන ආවේ
ඕකට අනිවා දඩයක් ගහවිඅනේද කියන්නේ උන් 14 ක් පරදීලානේ හිටියේ ඉතින් ඕකුන් වර්ල්ඩ් කප් එකක් දින්න වගේ සතුටක් ඇති![]()


හැමදාම දිනන්න බෑනේ
එත් සමහර එවුන් ආපහු බනින්න පටන් අරන්.
කලින් කකා හිටපු හැටියට මෙහෙම ගහන එක කොච්චර දෙයක්ද තිසර ලකුණු එකොළහක් දුන්නේ එක බෝලෙටPradeep ගෙ ෆුල් ටොස් එකට හය වැදුන් නැත්තම් වෙනස් වෙන්න තිබ්බ
නෝ බොලේ හයක් ගියා ෆ්‍රී හිට් එක හතරකට ගියා.අද පරදින්න ප්‍රදන හෙතුව තමා අකිල. අකිලට මිලින් ඔවරයක් දිලා එක හොදට කැවට aපස්සෙ යෙත් උටම දුන්න එකත් කෑවා එකෙන් අකිලය වැටුන එ වෙනුවට දැම්ම අනිත් ස්පින් උන් දෙන්නත් එච්චර සාර්තක උනෙ නැහැ