⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඉන්දියන් උන් අපිට ඊළඟ ලොකු කම පෙන්නනකම් ඉන්දියාවට ලංකාව එක්ක ගහන මැච් ඇර අනිත් ඔක්කොටම මම කොන්දේසි විරහිතව සහය පල කරනවා :yes: මේ වගේ කැත සතුටක් කාලකින් දැනිල නෑ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    කෝලි කුට්ටු ආවා ගමන් ඉවරයි :oo: :baffled:

    ඉන්දියන් උන් අපිට ඊළඟ ලොකු කම පෙන්නනකම් ඉන්දියාවට ලංකාව එක්ක ගහන මැච් ඇර අනිත් ඔක්කොටම මම කොන්දේසි විරහිතව සහය පල කරනවා :yes: මේ වගේ කැත සතුටක් කාලකින් දැනිල නෑ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඉන්දියන් උන් අපිට ඊළඟ ලොකු කම පෙන්නනකම් ඉන්දියාවට ලංකාව එක්ක ගහන මැච් ඇර අනිත් ඔක්කොටම මම කොන්දේසි විරහිතව සහය පල කරනවා :yes: මේ වගේ කැත සතුටක් කාලකින් දැනිල නෑ

    Indian cricketers la lankawata awith minissunta kochchara udaw karanawada api unta bannata.