⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

jasz

Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    දේශපාලනය තුළින් ක්‍රිකට්...
    අද ජයග්‍රහණය පසු හදිසියේ රැස්වූ ශ්‍රී ලංකා කන්ඩායමේ ක්‍රීඩකයන් මෙසේ අදහස් දැක්වීය.
    මෙන්ඩිස් .= මේ තරගය ඉතිහාසය පුරා ලැබූ දැවැන්ත ම ජයග්‍රහණය ක්.දැන් ඕස්ට්‍රේලියා වට සදාචාරාත්මක අයිතිය ක් නෑ ලෝක කුසලානෙ ලග තියාගෙන ඉන්න .අපි අයිසීසී එකට බල කරනව 2019 වෙනකන් නොසිට ලෝක කුසලානේ පවත්වන්න කියල ..
    තිසර =මේ බෝල දාපු විදියට පොල් ලෙල්ලකට උනත් හයේ පාරවල් ගහන්න පුලුවන් ,...
    චන්දිමාල් = මම ඔය අයිසීසී රෑන්ක් එහෙට මෙහෙට කරල අංක එකට දැමීමට බාරගන්න කැමති නෑ මේ ගහපු ගැහිල්ලෙ හැටියට ලෝක කුසලානය ලබන මාසේ පැවැත්විය යුතුය ...
    මේ අතර හදිසි මාධ්‍ය සාකච්ඡා වක් බංගලියොන්ද පැවැත්විය ...
    පරාජිත බංග්ලාදේශයේ පුහුණුකරු - මේක පරාජයක් නෙවේ.අපි ගිය පාරට වඩා හොදින් ක්‍රීඩා කලා.අපේ ඉතිහාසයේ වැඩිම ලකුනු ප්‍රමාණය අද රැස්කලා......එකම දේ අපි හිතුවා අපි දිනයි කියලා
    රහීම් ..= ගිය අවුරුද්ද පුරාම අපි ලංකාවට ගහපුව එකතු කලාම තාම අපිට වැඩි ලකුණු ..ඒ නිසා වැඩිය උඩ පනින්න ඕන නෑ.....
    මේ අතර උපුල් තරංග මහතා කිවේ තමාට 2019 නායකත්වය දැරිය නොහැකි බවත් තමා ඉන්දියානු පුරවැසියකු බවත් ය.


    fb eken issuwe
     
    • Like
    Reactions: kasun137

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කුසල්ට ඩිෆ් ගස්සන්න ඕන .තාම අත හයිය මදි දුරට ගහන්න . ලස්සන කෙල්ලෙක් ගෙනල්ල දුන්නනම් හරි පිට උඩ තියාගෙන ඩිෆ් ගහපන් කියල :yes::yes::yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,704
    113
    Panadura
    27857878_10211635463787444_2385225070224380815_n.jpg
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කුසල්ට ඩිෆ් ගස්සන්න ඕන .තාම අත හයිය මදි දුරට ගහන්න . ලස්සන කෙල්ලෙක් ගෙනල්ල දුන්නනම් හරි පිට උඩ තියාගෙන ඩිෆ් ගහපන් කියල :yes::yes::yes:

    uba kusal gena danne na :rofl: