දේශපාලනය තුළින් ක්‍රිකට්...
අද ජයග්‍රහණය පසු හදිසියේ රැස්වූ ශ්‍රී ලංකා කන්ඩායමේ ක්‍රීඩකයන් මෙසේ අදහස් දැක්වීය.
මෙන්ඩිස් .= මේ තරගය ඉතිහාසය පුරා ලැබූ දැවැන්ත ම ජයග්‍රහණය ක්.දැන් ඕස්ට්‍රේලියා වට සදාචාරාත්මක අයිතිය ක් නෑ ලෝක කුසලානෙ ලග තියාගෙන ඉන්න .අපි අයිසීසී එකට බල කරනව 2019 වෙනකන් නොසිට ලෝක කුසලානේ පවත්වන්න කියල ..
තිසර =මේ බෝල දාපු විදියට පොල් ලෙල්ලකට උනත් හයේ පාරවල් ගහන්න පුලුවන් ,...
චන්දිමාල් = මම ඔය අයිසීසී රෑන්ක් එහෙට මෙහෙට කරල අංක එකට දැමීමට බාරගන්න කැමති නෑ මේ ගහපු ගැහිල්ලෙ හැටියට ලෝක කුසලානය ලබන මාසේ පැවැත්විය යුතුය ...
මේ අතර හදිසි මාධ්‍ය සාකච්ඡා වක් බංගලියොන්ද පැවැත්විය ...
පරාජිත බංග්ලාදේශයේ පුහුණුකරු - මේක පරාජයක් නෙවේ.අපි ගිය පාරට වඩා හොදින් ක්‍රීඩා කලා.අපේ ඉතිහාසයේ වැඩිම ලකුනු ප්‍රමාණය අද රැස්කලා......එකම දේ අපි හිතුවා අපි දිනයි කියලා
රහීම් ..= ගිය අවුරුද්ද පුරාම අපි ලංකාවට ගහපුව එකතු කලාම තාම අපිට වැඩි ලකුණු ..ඒ නිසා වැඩිය උඩ පනින්න ඕන නෑ.....
මේ අතර උපුල් තරංග මහතා කිවේ තමාට 2019 නායකත්වය දැරිය නොහැකි බවත් තමා ඉන්දියානු පුරවැසියකු බවත් ය.
fb eken issuwe

wata wonderful shot