⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

Gnauwa

Member
Apr 12, 2016
829
233
0

avatar524664_14.gif
 

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපිට ගහනව මා ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි .:sorry::sorry:

    බන්ගලියොත් එක්ක අමාරුයි . චීන තායිපේ වගේ කන්ඩායමකට එන්න කියමු :cool::cool:
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    අපිට ගහනව මා ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි .:sorry::sorry:

    බන්ගලියොත් එක්ක අමාරුයි . චීන තායිපේ වගේ කන්ඩායමකට එන්න කියමු :cool::cool:

    :lol: උනුත් ගහල යයි බන් :angry:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    :(:(:(:(

    එහෙනම් මහඋල්පතගම දිලෙන තරු ක්‍රීඩා සමාජය එක්ක ක්‍රිකට් මැච් එකක් තියමු :confused::confused:

    හා මම සපෝට් කරන්නේ මහඋල්පතගම දිලෙන තරු ක්‍රීඩා සමාජයට එදාට හොද මැච් එකක් බලන්න පුළුවන් :D
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    හතුරා පව්. එහෙට වෙලා හිටියනම් ලබන පාර බංගලියන්ව වර්ඩ්කප් සෙමි වත් ගේන්න තිබුනා. :(:( දැන් ඉතිං හතුරට තියන්නේ ස්කූල් ටීම් එකක් වත් කෝච් කරන්න. අඩු ගානේ බිග් මැච් එකක් වත් දිනාගන්න පුළුවන්.