හතුරා පව්. එහෙට වෙලා හිටියනම් ලබන පාර බංගලියන්ව වර්ඩ්කප් සෙමි වත් ගේන්න තිබුනා.දැන් ඉතිං හතුරට තියන්නේ ස්කූල් ටීම් එකක් වත් කෝච් කරන්න. අඩු ගානේ බිග් මැච් එකක් වත් දිනාගන්න පුළුවන්.
අපිට ගහනව මා ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි .![]()
බන්ගලියොත් එක්ක අමාරුයි . චීන තායිපේ වගේ කන්ඩායමකට එන්න කියමු