⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    තිසරත් කිව්වා අපි කොයි වෙල් නැගිටියිද කියලා කියන්න බෑ කියලා :lol::lol:

    මුන්ට වතුර එකක් ගහන්න එකෙක් නැද්ද මචන් බන්ගලි පැත්තෙ නැත්නම් අදත් මුන් නිදාගන්නවා ශුවර්
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    හසරංග යන්තන් එලියෙ සදකැන් ඇතුලෙ
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    තිසරත් කිව්වා අපි කොයි වෙල් නැගිටියිද කියලා කියන්න බෑ කියලා :lol::lol:

    :lol::lol: උ කියලා තියන්නේ උගේ මල්ලි (**ය) ගැන
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Off Side Field හදලා leg එකට බෝල් දානවා :confused:

    ඉතිං නැත්තං උන් කොහොමද ලකුණු ගන්නේ...:lol:
    අපිට චේස් කරන්න කෝ ලොකු ටාගට් එකක් එතකොට :growl:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඉතිං නැත්තං උන් කොහොමද ලකුණු ගන්නේ...:lol:
    අපිට චේස් කරන්න කෝ ලොකු ටාගට් එකක් එතකොට :growl:

    හතුරුවා පට්ට ප්ලැන් එකක් ගහල මුන්ව ග්‍රවුන්ඩ් එකට දානවා මුන් විකාර විදියට බොල් දානවා :lol::lol::lol:
    එක්කො බැටින් හොද වෙන්න ඕන 250+ ගහන්න බැරි බැටින් සෙට් එකක් ඉන්නෙ මෙහෙම බෝල දැම්මොත් අද 350 ශුවර්
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අදත් හදන්නේ ලොකු ලකුණු ගානක් ගන්න අරුංව මඩවලා අපේ උන් 150 ක් විතර ගහලා උන්ව මානසිකව වට්ටලා නෝන්ඩි කරලා දාන්න. කොහොමද අපේ උන්ගේ මොලේ.
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    බන්ගලියොන්ගෙ කමෙන්ට්‍රි අහනකොට මැච් එක එපා වෙනව කාලකන්නි
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    නුවන් ප්‍රදීප් අද පලවෙනි පාර බෝල් කරනවා වගෙ ඉන්නෙ