⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    SLT maha wire ekakata kela wela. Iye idala palathatama ,Phone line,Internet,Peo TV weda karanne naa...

    Dialog My TV eke match eka pennawada. Pennawa nam Dialog sim ekata salli tikak danna heduwe. Poddak balala kiyapan MY Tv eke match eka denawada kiyala.



    6.gif
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    අදත් කෑමක්.
    කන්න හපන්නු , බොන්නත් හරිම හපන්නු...
    ඊටත් වැඩියෙන් රෙන්නට හරිම හපන්නු....

    :P
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    විකට් ගත්තෙ නැත්තං මේ යන විදිහට අදත් සිම්බොන්ගෙන් රෙකෝඩ් තියලා කන්නේ. බංගලියෝ පස්ස පැත්තෙනුත් හිනා වෙනවා ඇති. පව් හතුරා