⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මේක හදපු එකා හතුරුසින්හයි ගුරයි දැකල නැති එකෙක් :baffled:

    :lol::lol: එහෙම එව්න් ක්‍රිකට් වලට post හදනවා page වලට like ගන්න :lol::lol::lol:
     
    • Like
    Reactions: Ultron

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    bangaliss:rofl:

    27073007_927790314053723_5239524505875605268_n.jpg
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,494
    3,493
    113
    සිංහලේ
    නෙට් රන් රේට් එකවත් ෂේප් කරගන්න බැලුවොත් හොඳා නැත්තන් ඊළඟ දෙක දිනුවත් මොකුත් කරගන්න බැරිවෙයි :oo:

    විහිලු කරනවද බන් :rofl:
    බන්ගලියෝ එක්ක අපිට දිනන්න බැ :rofl:
    අනික උන්ගේ රටේ නම් හිතන්නවත් බැ
    ඉන්දියාව,දකුණු අප්‍රිකාව හොදම side ඇවිල්ලත් කාපු එකේ අපි කොහේ ගහන්නද සිංහලු
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83

    ලංකාවේ team එකේ ඉන්න උන්ගේ salary එක පරදින පරදින match එකක් ගානේ අඩු කලානම් වැඩේ ගොඩ ..
    එක්කෝ අලුත් team එකක් හොයා ගන්න පුළුවන් මුන්ට වඩා හොඳට play කරන
    එක්කෝ salary අඩුවෙන නිසා එකට බයේ මුන් match දිනනවා ...

    ප .ලි .. එක මට්ච් එකක 100 නොගහ out වෙන උන්ගේ පඩියෙන් 80,000 අඩු කරනවා
    එක over එකකට ලකුණු 10 වඩා දෙන උන්ගේ පඩියෙනුත් 80,000 අඩු කරනවා ..
    catch එකක් miss කලොත් , stump කරගන්න බැරිඋනොත් , run out එක හරියට ගන්න බැරි උනොත් 50,000 අඩුකරනවා

    කොහොමද ටිකිරි මොලේ ....

    gon katha nokiya idapan bn
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විහිලු කරනවද බන් :rofl:
    බන්ගලියෝ එක්ක අපිට දිනන්න බැ :rofl:
    අනික උන්ගේ රටේ නම් හිතන්නවත් බැ
    ඉන්දියාව,දකුණු අප්‍රිකාව හොදම side ඇවිල්ලත් කාපු එකේ අපි කොහේ ගහන්නද සිංහලු
    හරි හරි ඉතින් ඊළඟ මැච් එක බලන්න හේතුවක් හදාගන්නත් එපැයි :P
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    විහිලු කරනවද බන් :rofl:
    බන්ගලියෝ එක්ක අපිට දිනන්න බැ :rofl:
    අනික උන්ගේ රටේ නම් හිතන්නවත් බැ
    ඉන්දියාව,දකුණු අප්‍රිකාව හොදම side ඇවිල්ලත් කාපු එකේ අපි කොහේ ගහන්නද සිංහලු

    a unta api kanawane ape ratata ena oonama ekekgen.
    anna ekai api wenas :rofl::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා

    ලංකාවේ team එකේ ඉන්න උන්ගේ salary එක පරදින පරදින match එකක් ගානේ අඩු කලානම් වැඩේ ගොඩ ..
    එක්කෝ අලුත් team එකක් හොයා ගන්න පුළුවන් මුන්ට වඩා හොඳට play කරන
    එක්කෝ salary අඩුවෙන නිසා එකට බයේ මුන් match දිනනවා ...

    ප .ලි .. එක මට්ච් එකක 100 නොගහ out වෙන උන්ගේ පඩියෙන් 80,000 අඩු කරනවා
    එක over එකකට ලකුණු 10 වඩා දෙන උන්ගේ පඩියෙනුත් 80,000 අඩු කරනවා ..
    catch එකක් miss කලොත් , stump කරගන්න බැරිඋනොත් , run out එක හරියට ගන්න බැරි උනොත් 50,000 අඩුකරනවා

    කොහොමද ටිකිරි මොලේ ....

    ඔව් ඔව් අන්තිමට අපේ උන් - සැලරි එකකට ප්ලේ කරයි මේ යන විදියට :lol::lol: