උඹ කියන්නේ ස්ට්රයික් එක රොටේට් නොකර, අච්චර ඩොට් බෝල් ෆේස් කරපු එක හරි කියලද එතකොට..
4 ඒවා 6 ඒවා ඔනේ නෑ ඕවර් එකට සිංගල් 4-5ක් දාපන්...
4ක් ගැහුවත් ඒ ඕවරේ ඉතිරි බෝල 3-4ක් ඩොට් බෝල්...
මේක අද විතරක් නෙවෙයි සෑහෙන කාලෙක ඉඳන් තියෙන කේස් එකක්...
මචං උන් කැමැත්තෙන් හිතාමතා සින්ගල් නොදා ඉන්නව කියලද උඹ හිතන්නේ,
උන් හොඳම ලයින් ඇන් ලෙන්ත් බෝල් කරා, ලූස් දුන්නෙම නැහැ,
ඒකයි සින්ගල් උනත් ගන්න ගොඩක් අමාරු උනේ,










