සිම්බෝ එක්ක අන්තිමට ගහපු මැච් තුනම පරාදයි ඒ කියන්නේ![]()
මැතිව්ස්ට උපතින්ම ආපු ආබාධයක් තියෙනවද දන්නේ නෑසිම්බාවෙන්කාපු කැපාම ආයෙත් නායකයා කරල ඔය කරගත්තෙ
මැතිව්ස් කකුලක් අල්ලගෙන දුවන එක ගැන කවුරුත් කතා නැත්තෙ ඇයි මෙ මනුස්සයා ජීවිත කාලෙටම රෝගියෙක් වෙවි මෙහෙම ගියොත්
ඔහොම ඇද ඇද ගහන එකෙක් නං ලංකා ඉතිහාසේම ඉඳල නැතුව ඇති මැතිව්ස්ට උපතින්ම ආපු ආබාධයක් තියෙනවද දන්නේ නෑඔහොම ඇද ඇද ගහන එකෙක් නං ලංකා ඉතිහාසේම ඉඳල නැතුව ඇති

මැච් එක පරාද උනාද? ලකුණු 90 ක් ගහන්න තියෙනව දැක්කා.. කට්ටිය හිටියනේ.. තූ විතරක්..
හැබැයි කමක් නෑ නේද? දැන් බන්ගොන්ව නන්නත්තාර කලොත් සිම්බො එක්ක නේද ෆයිනල් එන්නෙ.?
බන්ගොන්ට ගොඩාක් රිදෙයි

මගේ අඬු කඩන්නේ අහවල් එකටදමට උඹව පේනතෙක් මානෙක නෑනේ අඩුවක් කඩන්න.
මම කිව්වනේ මැතිව්ස් මොන ෆිට්නස් පාස් උනත් වැඩක් නෑ කියලා... ඌව කැප්ටන් කරන එක අර බලු තිලන්ගයාගෙ උවමනාවට වෙන්නෙ...
මගේ අඬු කඩන්නේ අහවල් එකටද![]()
කැමති ඉතින් වෙන එකෙක් නෑ නෙ දෙන්න. මොකෝ කැප්ටන්ල අමුතුවෙන් මවන්නයැ බෑ නෙ. ටීම් එකේ ප්ලේස් එකක් හරි ස්ථිරව තියෙන එකෙක්ට ඉන්නේ ඔච්චරයි ඒ හින්ද ඔය හොඳා මටනං.තිලන්ගයාගෙ කඩන්න බැරි නිසා.
උඹත් මැතිව්ස්ගේ කැප්ටන්සි වලට කැමතියිනේ
කැමති ඉතින් වෙන එකෙක් නෑ නෙ දෙන්න. මොකෝ කැප්ටන්ල අමුතුවෙන් මවන්නයැ බෑ නෙ. ටීම් එකේ ප්ලේස් එකක් හරි ස්ථිරව තියෙන එකෙක්ට ඉන්නේ ඔච්චරයි ඒ හින්ද ඔය හොඳා මටනං.
අන්නේකයි උඹෙ අඩු කඩන්න ඕනේ... ආබාධ තියෙනවනම් හොද කරගෙන එන්න ඕනේ...
ඇයි මැතිව්ස් ස්ථීර ප්ලේයර් කියන්නේ?
ඌ ෆිට්නස් ටෙස්ට් කරන්නේ තිලන්ගගෙ ගෙදරද දන්නෑ...
තාමත් ටීම් එක හදන්න උවමනාවක් නෑ...
මෙච්චර පැරදිල ඉන්න එකේ උන්ඩෙර් 19 ටීම් එක හරි යවන්න තියේන්නේ..
මැතිව්ස් හලල හොද කරගෙන ආවොත් ටීම් එකේ තැන දෙන්න ඕනේ


මා මේ කියනා දේ වැරදියට තේරුම් නොගන්න!
කණ්ඩායමේ නායකයා අනිවාර්යෙන් වෙනස් විය යුතුයි.
එයට හේතු මා ද
කින ආකාරයට,
1. .
.
.
මම වැරදි වෙන්න පුළුවන්, මේ මගේ අදහස්
හොඳ කරගෙන ආපු හින්දනේ දුන්නේ.අන්නේකයි උඹෙ අඩු කඩන්න ඕනේ... ආබාධ තියෙනවනම් හොද කරගෙන එන්න ඕනේ...
ඇයි මැතිව්ස් ස්ථීර ප්ලේයර් කියන්නේ?
ඌ ෆිට්නස් ටෙස්ට් කරන්නේ තිලන්ගගෙ ගෙදරද දන්නෑ...
තාමත් ටීම් එක හදන්න උවමනාවක් නෑ...
මෙච්චර පැරදිල ඉන්න එකේ උන්ඩෙර් 19 ටීම් එක හරි යවන්න තියේන්නේ..
මැතිව්ස් හලල හොද කරගෙන ආවොත් ටීම් එකේ තැන දෙන්න ඕනේ
නැතුව ඉස්පිරිතාලේ ඇඳේ ඉද්දි උස්සගෙන ඇවිත් දුන්න නෙවේ නෙ. අනාගතේ බලන්න බෑ නෙ මේ මේ වෙලාවට ආබාද එයි කියල ඉතින් කොහොමද එතකොට මූ හොඳ කරගෙන ආව කියල තීරණය කරන්නේ.
හොඳ කරගෙන ආපු හින්දනේ දුන්නේ.නැතුව ඉස්පිරිතාලේ ඇඳේ ඉද්දි උස්සගෙන ඇවිත් දුන්න නෙවේ නෙ. අනාගතේ බලන්න බෑ නෙ මේ මේ වෙලාවට ආබාද එයි කියල ඉතින් කොහොමද එතකොට මූ හොඳ කරගෙන ආව කියල තීරණය කරන්නේ.
![]()