⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    සිම්බෝ එක්ක අන්තිමට ගහපු මැච් තුනම පරාදයි ඒ කියන්නේ :baffled:

    සිම්බාවෙන්කාපු කැපාම ආයෙත් නායකයා කරල ඔය කරගත්තෙ
    මැතිව්ස් කකුලක් අල්ලගෙන දුවන එක ගැන කවුරුත් කතා නැත්තෙ ඇයි මෙ මනුස්සයා ජීවිත කාලෙටම රෝගියෙක් වෙවි මෙහෙම ගියොත්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිම්බාවෙන්කාපු කැපාම ආයෙත් නායකයා කරල ඔය කරගත්තෙ
    මැතිව්ස් කකුලක් අල්ලගෙන දුවන එක ගැන කවුරුත් කතා නැත්තෙ ඇයි මෙ මනුස්සයා ජීවිත කාලෙටම රෝගියෙක් වෙවි මෙහෙම ගියොත්
    මැතිව්ස්ට උපතින්ම ආපු ආබාධයක් තියෙනවද දන්නේ නෑ :baffled: ඔහොම ඇද ඇද ගහන එකෙක් නං ලංකා ඉතිහාසේම ඉඳල නැතුව ඇති
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැච් එක පරාද උනාද? ලකුණු 90 ක් ගහන්න තියෙනව දැක්කා.. කට්ටිය හිටියනේ.. තූ විතරක්..

    හැබැයි කමක් නෑ නේද? දැන් බන්ගොන්ව නන්නත්තාර කලොත් සිම්බො එක්ක නේද ෆයිනල් එන්නෙ.?
    බන්ගොන්ට ගොඩාක් රිදෙයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැතිව්ස්ට උපතින්ම ආපු ආබාධයක් තියෙනවද දන්නේ නෑ :baffled: ඔහොම ඇද ඇද ගහන එකෙක් නං ලංකා ඉතිහාසේම ඉඳල නැතුව ඇති

    මට උඹව පේනතෙක් මානෙක නෑනේ අඩුවක් කඩන්න.:angry:
    මම කිව්වනේ මැතිව්ස් මොන ෆිට්නස් පාස් උනත් වැඩක් නෑ කියලා... ඌව කැප්ටන් කරන එක අර බලු තිලන්ගයාගෙ උවමනාවට වෙන්නෙ...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    මැච් එක පරාද උනාද? ලකුණු 90 ක් ගහන්න තියෙනව දැක්කා.. කට්ටිය හිටියනේ.. තූ විතරක්..

    හැබැයි කමක් නෑ නේද? දැන් බන්ගොන්ව නන්නත්තාර කලොත් සිම්බො එක්ක නේද ෆයිනල් එන්නෙ.?
    බන්ගොන්ට ගොඩාක් රිදෙයි

    හිත නිවෙන කතා :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට උඹව පේනතෙක් මානෙක නෑනේ අඩුවක් කඩන්න.:angry:
    මම කිව්වනේ මැතිව්ස් මොන ෆිට්නස් පාස් උනත් වැඩක් නෑ කියලා... ඌව කැප්ටන් කරන එක අර බලු තිලන්ගයාගෙ උවමනාවට වෙන්නෙ...
    මගේ අඬු කඩන්නේ අහවල් එකටද :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තිලන්ගයාගෙ කඩන්න බැරි නිසා.
    උඹත් මැතිව්ස්ගේ කැප්ටන්සි වලට කැමතියිනේ
    කැමති ඉතින් වෙන එකෙක් නෑ නෙ දෙන්න. මොකෝ කැප්ටන්ල අමුතුවෙන් මවන්නයැ බෑ නෙ. ටීම් එකේ ප්ලේස් එකක් හරි ස්ථිරව තියෙන එකෙක්ට ඉන්නේ ඔච්චරයි ඒ හින්ද ඔය හොඳා මටනං.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කැමති ඉතින් වෙන එකෙක් නෑ නෙ දෙන්න. මොකෝ කැප්ටන්ල අමුතුවෙන් මවන්නයැ බෑ නෙ. ටීම් එකේ ප්ලේස් එකක් හරි ස්ථිරව තියෙන එකෙක්ට ඉන්නේ ඔච්චරයි ඒ හින්ද ඔය හොඳා මටනං.

    අන්නේකයි උඹෙ අඩු කඩන්න ඕනේ... ආබාධ තියෙනවනම් හොද කරගෙන එන්න ඕනේ...
    ඇයි මැතිව්ස් ස්ථීර ප්ලේයර් කියන්නේ?
    ඌ ෆිට්නස් ටෙස්ට් කරන්නේ තිලන්ගගෙ ගෙදරද දන්නෑ...
    තාමත් ටීම් එක හදන්න උවමනාවක් නෑ...
    මෙච්චර පැරදිල ඉන්න එකේ උන්ඩෙර් 19 ටීම් එක හරි යවන්න තියේන්නේ..
    මැතිව්ස් හලල හොද කරගෙන ආවොත් ටීම් එකේ තැන දෙන්න ඕනේ
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අන්නේකයි උඹෙ අඩු කඩන්න ඕනේ... ආබාධ තියෙනවනම් හොද කරගෙන එන්න ඕනේ...
    ඇයි මැතිව්ස් ස්ථීර ප්ලේයර් කියන්නේ?
    ඌ ෆිට්නස් ටෙස්ට් කරන්නේ තිලන්ගගෙ ගෙදරද දන්නෑ...
    තාමත් ටීම් එක හදන්න උවමනාවක් නෑ...
    මෙච්චර පැරදිල ඉන්න එකේ උන්ඩෙර් 19 ටීම් එක හරි යවන්න තියේන්නේ..
    මැතිව්ස් හලල හොද කරගෙන ආවොත් ටීම් එකේ තැන දෙන්න ඕනේ

    :yes::yes:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    මා මේ කියනා දේ වැරදියට තේරුම් නොගන්න!
    කණ්ඩායමේ නායකයා අනිවාර්යෙන් වෙනස් විය යුතුයි.
    එයට හේතු මා දකින ආකාරයට,
    1. නායකයා බුද්ධාගමේ නොවීම (සමාවෙන්න මේකයි ඇත්ත)
    2. ආගමික කටයුතු කරන විට අකමැත්තෙන් සිටීම
    3. අනිත් කණ්ඩායම් දක්සතා ඇගයීමක් නොකිරීම
    4. කණ්ඩායමක් වගේ පිටියේ නොහැසිරීම
    5. තොරදෙන කණ්ඩායමෙන් උපරිම නොගැනීම
    6. තමන්ට ප්‍රිය ක්‍රීඩකයිනට පමණක් සැලකීම
    7. පහර වදිනවිට සැලැස්මකින් තොරව යන්නන්වාලේ ක්‍රීඩකිරීම
    8. වෙනත් අයගේ ඕවමනාවටම සිටීම
    9. කරන්න බැහැ කියල අයෙත් නායක පට්ටම ගැනීම
    10. කුරුස ගහන ගොඩක් කණ්ඩායමේ සිටීම

    මේවගේ ගොඩක් දේවල් පේනවා
    මම හිතන්නේ උපුල්ට දෙන එක බොහෝ සුදුසුයි
    මම වැරදි වෙන්න පුළුවන්, මේ මගේ අදහස්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මා මේ කියනා දේ වැරදියට තේරුම් නොගන්න!
    කණ්ඩායමේ නායකයා අනිවාර්යෙන් වෙනස් විය යුතුයි.
    එයට හේතු මා ද
    කින ආකාරයට,
    1. .
    .
    .
    මම වැරදි වෙන්න පුළුවන්, මේ මගේ අදහස්

    ආගමක ප්‍රශ්නයක් නෙවෙයි... මැතිව්ස්ගේ ප්‍රශ්නයක් තියෙන්නේ...ඕනතරම් දක්ශයෝ රටේ බිහි උනා.. ආගම අදාලම නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්නේකයි උඹෙ අඩු කඩන්න ඕනේ... ආබාධ තියෙනවනම් හොද කරගෙන එන්න ඕනේ...
    ඇයි මැතිව්ස් ස්ථීර ප්ලේයර් කියන්නේ?
    ඌ ෆිට්නස් ටෙස්ට් කරන්නේ තිලන්ගගෙ ගෙදරද දන්නෑ...
    තාමත් ටීම් එක හදන්න උවමනාවක් නෑ...
    මෙච්චර පැරදිල ඉන්න එකේ උන්ඩෙර් 19 ටීම් එක හරි යවන්න තියේන්නේ..
    මැතිව්ස් හලල හොද කරගෙන ආවොත් ටීම් එකේ තැන දෙන්න ඕනේ
    හොඳ කරගෙන ආපු හින්දනේ දුන්නේ. :yes: නැතුව ඉස්පිරිතාලේ ඇඳේ ඉද්දි උස්සගෙන ඇවිත් දුන්න නෙවේ නෙ. අනාගතේ බලන්න බෑ නෙ මේ මේ වෙලාවට ආබාද එයි කියල ඉතින් කොහොමද එතකොට මූ හොඳ කරගෙන ආව කියල තීරණය කරන්නේ. :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොඳ කරගෙන ආපු හින්දනේ දුන්නේ. :yes: නැතුව ඉස්පිරිතාලේ ඇඳේ ඉද්දි උස්සගෙන ඇවිත් දුන්න නෙවේ නෙ. අනාගතේ බලන්න බෑ නෙ මේ මේ වෙලාවට ආබාද එයි කියල ඉතින් කොහොමද එතකොට මූ හොඳ කරගෙන ආව කියල තීරණය කරන්නේ. :oo:

    කටුස්සෝ නිකමට හිතෙන්නේ නැද්ද ෆිට්නස් ටෙස්ට් පාස් වෙලා ඇවිල්ලා කිසිම පන්දු වාරයක් නොයවා (ඒ කියන්නේ සාමාන්‍ය ෆීල්ඩර් කෙනෙක් උනේ ) බෝල් 25 ක් ගහන කොට ආබාධ එනවා...
    එක්කො මේ ෆිට්නස් ගන්න විදිහ වැරදි.. එක්කො හොරාට දෙනවා... මොන ජෝක් එකක්ද බන්...
    අනාගතේ ආබාධ එයිද කියලා කියන්න තරම් මැච් ගැහුවද බන් මේ ටිකට? මාස 6 ක් එළියේ ඉඳලා මැච් කීයද ගැහුවෙ.. කකුල අල්ලගෙන ඉන්නවා බෝල් 25න් 30න් ...
    මොන දක්ශයෙක් උනත් ෆිට්නස් නැතුව කොහොමද? දැන් ඉස්සර ක්‍රිකට් නෙවෙයි තියෙන්නේ.. රනර් කෙනෙක් ගන්න බෑ...

    ක්‍රීඩකයෙක් වැටිලා බෝලයක් අල්ලද්දි ඇඟිල්ලේ වැදිලා ගහන කොට බෝලේ අතේ වැදිලා ආබාධ වෙනවා වගේ නෙවෙයිනේ මේක... තනිකරම ජෝක් එකක් මේක.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Sikandar Raza, Hamilton Masakadza and Tendai Chatara combined to lead Zimbabwe to a 12-run win over Sri Lanka, their first victory against a Full Member at a neutral venue in 15 years