⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    26815261_2016423335265648_4561667464098863300_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    thisara ewwe sahena parakku wela. chandimal gahuwanam thama ohoma kiyanna puluwan
    මනුස්සයව කලින් එවන්න තිබුනෙ ෆෝම් එකේ හිටපු කෙනා නිසා. දැන් මේක දින්නත් අපි තාම සිම්බන්ට පස්සෙන් ඉන්නේ නෙට් රන් රේට් එකෙන්.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Inna ewun ain krala aluthen Dana ewunuth Melo Wadak Na ne..eka ne awula

    Gotu Karayo nathuwa Talent Un Ganna one Machan

    Hasarangala , Sindu Kiyana Captain la, Sachith pathirana la
    Ohoma List Ekak Innawa Ain karalama Danna one

    :yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මනුස්සයව කලින් එවන්න තිබුනෙ ෆෝම් එකේ හිටපු කෙනා නිසා. දැන් මේක දින්නත් අපි තාම සිම්බන්ට පස්සෙන් ඉන්නේ නෙට් රන් රේට් එකෙන්.

    ou. zimbo bangawonta gahaida :sorry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හතුරුට ටීම් එක ගොඩදාන්න මාර ගේමක් දෙන්න වෙයි වගේ,
    පොර බංග්ලා බාරගද්දි තිබ්බ නැති ප්‍රශ්න ගොඩක් මෙහෙදි තියෙනවා,
    කැපා ඉන්ජර්ඩ්, ටීම් එකේ දෙතුන් දෙනෙක් 100% ෆිට් නැහැ, බැටාලගෙන් බහුතරයක් ටච් එකේ නැහැ,
    අපේ ෆීල්ඩිං වලට බලපාන ලොකු හේතුවක් තමයි වැඩිදෙනෙක් කීපර්ස්ලා වීම,
    චන්දිමාල්ගේ ශොට් තවම පණ මදි, දික්කා වෙනුවට කුසල් කෙනෙක් කීප් කරලා ඒ තැනට බැටෙක් බලන්න වෙයි,
    සඳකැන් ඉගෙන ගන්න පාටක් පේන්නේ නැහැ, එක තැනට බෝල 2-3ක් වැටෙන්නේ නැහැ, කුල්දීප් යාදව් දිහා බලලා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා,

    මේ ටූනමන්ට් එක දිහා බලනව නම් ටොස් එක පට්ට වැදගත්, දින්නොත් බැට් කරන්න ඕන, මොකද හැන්දෑවෙ බෝලෙ ඉදලා එන්නේ, අන් ඊවන්,
    මේ ස්කොඩ් එකේ ධනංජය සිල්වා හිටියනම් වටිනවා, හැමදාම කියනවා වගේ අපිට ස්පින් බෝල් කරන ඕල්රවුන්ඩර් කෙනෙක් හොයාගන්න වෙනවා ඉක්මනටම,

    වැරදි අඩුපාඩු හදාගෙන බංගලියොන්ට ගහලා ෆයිනල් යං..
    ජය!
     
    • Like
    Reactions: upulpdn

    Danajaya Silva Wadak na
    :lol::lol::lol:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අෆ්ෆේ..... කාලෙකින් මැච් ජයග්‍රහනයේ සතුට විදින්න පුලුවන්.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උන් ඉස්සර සිම්බන්ගේ ගානටම වගේ හිටිය නේද :yes: දැන් පේන්න නෑ උන්ටත් හෙන ගහලද කොහෙද අපිට වගේම

    Athapaththu Coach Una Unge mama Hithanne

    :lol::lol: