Danata Inna Team Ekenuth Godak Ain Karala thama Aluth Team Ekak Hadanna Wenne![]()
Inna ewun ain krala aluthen Dana ewunuth Melo Wadak Na ne..eka ne awula
Danata Inna Team Ekenuth Godak Ain Karala thama Aluth Team Ekak Hadanna Wenne![]()
මනුස්සයව කලින් එවන්න තිබුනෙ ෆෝම් එකේ හිටපු කෙනා නිසා. දැන් මේක දින්නත් අපි තාම සිම්බන්ට පස්සෙන් ඉන්නේ නෙට් රන් රේට් එකෙන්.
thisara ewwe sahena parakku wela. chandimal gahuwanam thama ohoma kiyanna puluwan
Inna ewun ain krala aluthen Dana ewunuth Melo Wadak Na ne..eka ne awula

මනුස්සයව කලින් එවන්න තිබුනෙ ෆෝම් එකේ හිටපු කෙනා නිසා. දැන් මේක දින්නත් අපි තාම සිම්බන්ට පස්සෙන් ඉන්නේ නෙට් රන් රේට් එකෙන්.

බංග බ්රෝ ලට කීව නං හරි සිම්බන්ට රිදෙන්නම ගහල අපිට පොඩ්ඩක් ගහන්න කියල
ou. zimbo bangawonta gahaida
Captain Unama Gahanne Ohomalu Original Cpatain Awama Thama Wegen Score Karanne

බංග බ්රෝ ලට කීව නං හරි සිම්බන්ට රිදෙන්නම ගහල අපිට පොඩ්ඩක් ගහන්න කියල![]()

apita wichchi deyak...
kenya ko ban? ebuwa, thabuwa, nabuwa kiya kiya hitiya team eka.

IPL වෙන්දේසිය 27තිසරයට ලකුණු ටිකක් දාගන්න පුළුවන්
![]()

Uuwa Release Karanne Na Inna Team Eken![]()

Hitiye Dhoni Ekka ne 

හතුරුට ටීම් එක ගොඩදාන්න මාර ගේමක් දෙන්න වෙයි වගේ,
පොර බංග්ලා බාරගද්දි තිබ්බ නැති ප්රශ්න ගොඩක් මෙහෙදි තියෙනවා,
කැපා ඉන්ජර්ඩ්, ටීම් එකේ දෙතුන් දෙනෙක් 100% ෆිට් නැහැ, බැටාලගෙන් බහුතරයක් ටච් එකේ නැහැ,
අපේ ෆීල්ඩිං වලට බලපාන ලොකු හේතුවක් තමයි වැඩිදෙනෙක් කීපර්ස්ලා වීම,
චන්දිමාල්ගේ ශොට් තවම පණ මදි, දික්කා වෙනුවට කුසල් කෙනෙක් කීප් කරලා ඒ තැනට බැටෙක් බලන්න වෙයි,
සඳකැන් ඉගෙන ගන්න පාටක් පේන්නේ නැහැ, එක තැනට බෝල 2-3ක් වැටෙන්නේ නැහැ, කුල්දීප් යාදව් දිහා බලලා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා,
මේ ටූනමන්ට් එක දිහා බලනව නම් ටොස් එක පට්ට වැදගත්, දින්නොත් බැට් කරන්න ඕන, මොකද හැන්දෑවෙ බෝලෙ ඉදලා එන්නේ, අන් ඊවන්,
මේ ස්කොඩ් එකේ ධනංජය සිල්වා හිටියනම් වටිනවා, හැමදාම කියනවා වගේ අපිට ස්පින් බෝල් කරන ඕල්රවුන්ඩර් කෙනෙක් හොයාගන්න වෙනවා ඉක්මනටම,
වැරදි අඩුපාඩු හදාගෙන බංගලියොන්ට ගහලා ෆයිනල් යං..
ජය!

උන් ඉස්සර සිම්බන්ගේ ගානටම වගේ හිටිය නේද
apita wichchi deyak...
kenya ko ban? ebuwa, thabuwa, nabuwa kiya kiya hitiya team eka.
දැන් පේන්න නෑ උන්ටත් හෙන ගහලද කොහෙද අපිට වගේම උන් ඉස්සර සිම්බන්ගේ ගානටම වගේ හිටිය නේදදැන් පේන්න නෑ උන්ටත් හෙන ගහලද කොහෙද අපිට වගේම