⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Uuwa Release Karanne Na Inna Team Eken :dull::dull:
    මේ පාර අලුතෙන් ඔක්කොමල්ලව ආය වෙන්දේසි කරනවා මුල ඉඳන් :yes: හොඳම උන් එකෙක් දෙන්නෙක් විතරයි ගොඩක් ටීම් තියාගත්තේ අනික් උන් ඔක්කොම එළියේ. මාලින්ගත් එලියට ගිහින්
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    SL-Players-IPL.jpg



    kusal malinga thisara gani me para
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු වෙලාවකට පෙර ජයග්‍රහණය වෙනුවෙන් නායක දිනේෂ් චන්දිමාල්ට පෞද්ගලිකවම අමතා සුබපතා ඇත. :P
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු වෙලාවකට පෙර ජයග්‍රහණය වෙනුවෙන් නායක දිනේෂ් චන්දිමාල්ට පෞද්ගලිකවම අමතා සුබපතා ඇත. :P

    E Wesi** Putha Thama Kanne Meka Ara Sumathipala Ponayata Deela :growl::growl: