⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බංගලි ටීම් එකේ එකෙක්ටවත් ආබාද ගෑවිලාවත් නෑනේ මම මේ බැලුවේ :oo: පුදුම ෆිට්නස් එකක් නෙ උන්ගේ තියෙන්නේ ඇත්තට :P

    :rofl::rofl::rofl:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    බංගලි ටීම් එකේ එකෙක්ටවත් ආබාද ගෑවිලාවත් නෑනේ මම මේ බැලුවේ :oo: පුදුම ෆිට්නස් එකක් නෙ උන්ගේ තියෙන්නේ ඇත්තට :P

    giphy.webp
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    abdayak wenna tharam u gahuwe naa ne bung :rofl: me series eke thamai poddak hari shape eke gahuwe

    මොකෝ මැතිව්ස් ගැහුවද බෝල් දැම්මද? .. ඔය ආබාධ වෙන්නෙ එන එන ගානෙට.
    තිසර ටීම් එකේ හිටියොත් අනිවා ඕවර 7-8 කට වඩා දානවනේ.. උගේ බෝලෙට ගැහුවා කියලා ඌ දාපු බෝල් වලට වෙන මහන්සිය ව්‍යායාමය තියෙනවනේ..
    තිසර ටීම් එකේ ඉන්න ෆිට්නස් තියෙනම කෙනා ඉන්ජරි හිස්ටරි අනූව නම්... පෆෝමන්ස් එක්ක පටලවගන්න එපා
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මොකෝ මැතිව්ස් ගැහුවද බෝල් දැම්මද? .. ඔය ආබාධ වෙන්නෙ එන එන ගානෙට.
    තිසර ටීම් එකේ හිටියොත් අනිවා ඕවර 7-8 කට වඩා දානවනේ.. උගේ බෝලෙට ගැහුවා කියලා ඌ දාපු බෝල් වලට වෙන මහන්සිය ව්‍යායාමය තියෙනවනේ..
    තිසර ටීම් එකේ ඉන්න ෆිට්නස් තියෙනම කෙනා ඉන්ජරි හිස්ටරි අනූව නම්... පෆෝමන්ස් එක්ක පටලවගන්න එපා

    ekath atta thamai :sorry:
     
    • Like
    Reactions: upulpdn

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මොකෝ මැතිව්ස් ගැහුවද බෝල් දැම්මද? .. ඔය ආබාධ වෙන්නෙ එන එන ගානෙට.
    තිසර ටීම් එකේ හිටියොත් අනිවා ඕවර 7-8 කට වඩා දානවනේ.. උගේ බෝලෙට ගැහුවා කියලා ඌ දාපු බෝල් වලට වෙන මහන්සිය ව්‍යායාමය තියෙනවනේ..
    තිසර ටීම් එකේ ඉන්න ෆිට්නස් තියෙනම කෙනා ඉන්ජරි හිස්ටරි අනූව නම්... පෆෝමන්ස් එක්ක පටලවගන්න එපා

    e madiwata free time wala league wala gihin ganawa :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    dikwella no 4 ewala mokakda ban mun karanne, hathuru ta mol da, dika and danu ela opening pair ekak widiahta develop wigena awe mun ekat kewa
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    dikwella no 4 ewala mokakda ban mun karanne, hathuru ta mol da, dika and danu ela opening pair ekak widiahta develop wigena awe mun ekat kewa

    foolish decision I must say :yes:

    ow ban ekanam aththa dickkata yara 30 ehata gahanna bae u hariyanne power play eke vitharai,

    man hithanne danushkawa gasswai open

    plan eka aththa 1 down apuwahama aru 2down enne poddak run rate eka dickkata up karanna puluwan mokada ita passe enne chandi and aselane eka wenna ona plan eka
     
    • Like
    Reactions: upulpdn