⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි 9ද ඉතින් ඒකේ???:oo:

    කවුද දිනුවේ
    ගෘප් ස්ටේජ් එකේ ඇෆ්ගන් උන්ගෙන් කාලා එලියට විසිවුනා :baffled:
    දැන් පැරදිච්ච උන් නමවෙනි ස්තානෙට තරග කරනවා එකේ මැච් එකක් ඔය. තාම ෆයිනල් තිබුනේ නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගෘප් ස්ටේජ් එකේ ඇෆ්ගන් උන්ගෙන් කාලා එලියට විසිවුනා :baffled:
    දැන් පැරදිච්ච උන් නමවෙනි ස්තානෙට තරග කරනවා එකේ මැච් එකක් ඔය. තාම ෆයිනල් තිබුනේ නෑ

    අනාගතය භාරගන්න ඉන්න අයත් එහෙනම් පට්ට ෆෝම් එකේ ඉන්නේ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    Ada Bangali ewun Afghan ewunta gahanna dei....
    Ape team eke kisima plan ekak nehe. Adugane opposition team eke, batsman kenek ge weak points wath dannawada dane ne. Ohe gahannan wale gahanawa wenna puluwan...
    Tanikara revamp ekak karanna ona... kawadawath goda ganna behe....
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Ada Bangali ewun Afghan ewunta gahanna dei....
    Ape team eke kisima plan ekak nehe. Adugane opposition team eke, batsman kenek ge weak points wath dannawada dane ne. Ohe gahannan wale gahanawa wenna puluwan...
    Tanikara revamp ekak karanna ona... kawadawath goda ganna behe....

    උබ අද මැච් එක ගහන්නේ කවුද කියලවත් දන්නේ නෑනේ....
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,704
    113
    Panadura
    avatar524664_14.gif
    avatar524664_14.gif
    avatar524664_14.gif