⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලංකා ක්‍රිකට් වල ඉස්සරහට වැදගත්ම ක්‍රීඩකයෙක් තමයි අකිල
    අපිට මැච් ගොඩක් දිනවන්න පුළුවන් හැකියාව තියෙන කෙනෙක්
    බැටිනුත් හොදයි, ෆීල්ඩිනුත් හොදයි,
    ෆිට්නස් එහෙමත් එල,

    272601.jpg
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :lol: habai mama nam awankawa ape unge amuthu active gathiyak dakka kawadawath nathuwa...

    Game ekata bahala sellam kara..hathurusinha nisa thamai mama hithanne ehema une :)

    ඔව් බං අවසන් මැච් තුනම බොක්කෙන් ගැහුවා අපේ එවුන් මෙහෙම ගහනවා නම් ඉන්දියන් වගේ ටීම් වලටත් හොද ගේමක් දෙන්න පුළුවන් :) හතුරා හදල ගනියි අපේ එවුන් ටික :D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් බං අවසන් මැච් තුනම බොක්කෙන් ගැහුවා අපේ එවුන් මෙහෙම ගහනවා නම් ඉන්දියන් වගේ ටීම් වලටත් හොද ගේමක් දෙන්න පුළුවන් :) හතුරා හදල ගනියි අපේ එවුන් ටික :D

    Ow anith eka plan karala fielding ekak set karala bowl karanawa mama dakkamai oya :lol:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Ow anith eka plan karala fielding ekak set karala bowl karanawa mama dakkamai oya :lol:

    චන්දියටම දැන් කැප්ටන්සි දෙන්න තියෙන්නේ මැතිව්ස් කැපාට හරි නැහැ ඒ යකා මැච් එකක් ගැහුවොත් සිරිස් දෙකක් එළියේ :lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :cool::cool:


    මචං උඹ ඔය කියන සීන් එක තමා ඇත්තම කතාව,
    මේකෙත් කීදෙනෙක් බැන්නද අපේ උන් හෙමින් ගහද්දි..
    එකෝඩින් ටු ද සිටුවේශන් කියන්නේ ඒක..
    300+ ගහන්න ගිහිල්ලා 150ට ඕල් අවුට් වෙන එක නෙමෙයි,
    මට මතක විදියට 13-14 ඕවර් වලින් පස්සෙම පිච් එක ටිකක් අවුල් වෙන්න ගත්තා,
    දික්කා අවුට් උනාම අපේ උන් තීරණය කරා මේක 250+ එකක් නෙමෙයි ,
    එක දාලා 220 වත් ගහගන්න ඕන කියලා,
    මේක තේරෙන්නේ නැති උන් තමා බනින්නේ..



    :cool::cool:

    :love::love:;)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    Man hithanne iye bangbro knockout punch dunne kusal Mendis ae gahapu 27 of 9 odd thamai ita passe apu unta accumulate karanna puluwan une...Chandi ara switch hit 6 gahanna kalin full try dunna Sakib against de spin swipes gahanna ape wasanawata gahapu 2kama maga watila chandi beruna..

    Chameera thamai mage MOM..bangbro Chameera baye bat kare
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නේපාලේ එකෙකුත් IPL වලට ගත්ත බොලව් ලංකාවේ එකෙක්වත් නෑ :baffled: ඇෆ්ගන් උනුත් තුනක්ද හතරක්ද විකිණුනා :baffled:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    නේපාලේ එකෙකුත් IPL වලට ගත්ත බොලව් ලංකාවේ එකෙක්වත් නෑ :baffled: ඇෆ්ගන් උනුත් තුනක්ද හතරක්ද විකිණුනා :baffled:
    eka hodai ban.podi kollo atha paya kada gannawa owata gihin.ape wun ganne nethi tharamata apita hodai.

    :yes: