

මේක හදපු එකා වහා බිලා ඇති බං![]()
habai mama nam awankawa ape unge amuthu active gathiyak dakka kawadawath nathuwa...
habai mama nam awankawa ape unge amuthu active gathiyak dakka kawadawath nathuwa...
Game ekata bahala sellam kara..hathurusinha nisa thamai mama hithanne ehema une![]()
හතුරා හදල ගනියි අපේ එවුන් ටික 
ඔව් බං අවසන් මැච් තුනම බොක්කෙන් ගැහුවා අපේ එවුන් මෙහෙම ගහනවා නම් ඉන්දියන් වගේ ටීම් වලටත් හොද ගේමක් දෙන්න පුළුවන්හතුරා හදල ගනියි අපේ එවුන් ටික
![]()

Ow anith eka plan karala fielding ekak set karala bowl karanawa mama dakkamai oya![]()

මචං උඹ ඔය කියන සීන් එක තමා ඇත්තම කතාව,
මේකෙත් කීදෙනෙක් බැන්නද අපේ උන් හෙමින් ගහද්දි..
එකෝඩින් ටු ද සිටුවේශන් කියන්නේ ඒක..
300+ ගහන්න ගිහිල්ලා 150ට ඕල් අවුට් වෙන එක නෙමෙයි,
මට මතක විදියට 13-14 ඕවර් වලින් පස්සෙම පිච් එක ටිකක් අවුල් වෙන්න ගත්තා,
දික්කා අවුට් උනාම අපේ උන් තීරණය කරා මේක 250+ එකක් නෙමෙයි ,
එක දාලා 220 වත් ගහගන්න ඕන කියලා,
මේක තේරෙන්නේ නැති උන් තමා බනින්නේ..
![]()



KMC thread ekak dammoth ithn dinum thamai![]()
![]()
නේපාලේ එකෙකුත් IPL වලට ගත්ත බොලව් ලංකාවේ එකෙක්වත් නෑඇෆ්ගන් උනුත් තුනක්ද හතරක්ද විකිණුනා
![]()
eka hodai ban.podi kollo atha paya kada gannawa owata gihin.ape wun ganne nethi tharamata apita hodai.නේපාලේ එකෙකුත් IPL වලට ගත්ත බොලව් ලංකාවේ එකෙක්වත් නෑඇෆ්ගන් උනුත් තුනක්ද හතරක්ද විකිණුනා
![]()

Mayya nisa MI match tika balanna puluwanne.රෙද්දක් ඇඳගෙන දැන් IPL බලන්නේ කොහොමද දෙයියනේ

ඔව් එහෙමවත් හිත හදාගමුeka hodai ban.podi kollo atha paya kada gannawa owata gihin.ape wun ganne nethi tharamata apita hodai.
![]()
මම නං RCBMayya nisa MI match tika balanna puluwanne.![]()
ඩිවිලියර්ස්+කෝලි ඉන්නවනේ