⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    11.gif
    tfs +rep
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එක අතකින් අවුට් උන එක හොදයි.මේක දිනන්නනම් 250ක ලීඩ් එකක්වත්
    ඕනා වෙයි ටී ටයිම් වෙද්දී.ඉතින් දික්කා ගහන්න ඕනා.
    හරිනම් ඉතින් වෙන්න ඕනා චන්දි මුල් වෙන එක.
    අපිට මිෂ්බා ගැහුවා වගේ.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Bangladesh wala unta cricket epa wela thiyana scene ekak thiyenne, match balanna kattiya na, unge page wala comment danna kauruwakuth na... :confused::oo:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හරි ඉන්දියාව එකත් ගැහුවා.
    දැන් ක්‍රීකට් රන් කරන්නේ ආසියාතික රටක් කියලා
    හදවතින්ම සතුටු වෙයල්ලා.
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Mona magulak da karrane gahana lakunak ikmanata gahala arunta den nathuwa..
    Match is going no where.. Ape unge oya diyaru attitude eka nam malata haden na