⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    1st T20 - Highlights

    11.gif

    13:10 indala balapallako. Mokekda ban ara Roshan ponnaya. Wicket ekak giyath uta 6k kiyala kiyanna hithunoth u eka thamai kiyanne ponz :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවුද බන් මේකේ ඉන්නේ ක්‍රිකට් ස්කොඩ් එකට යන්න බැරි වෙලා... ශානක කැපෙනකම්... අම්මට බැනලා කුණුහරුප ලියන්න තරමට මුග්ධ ගති තියෙන ...:nerd:
     
    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    කවුද බන් මේකේ ඉන්නේ ක්‍රිකට් ස්කොඩ් එකට යන්න බැරි වෙලා... ශානක කැපෙනකම්... අම්මට බැනලා කුණුහරුප ලියන්න තරමට මුග්ධ ගති තියෙන ...:nerd:

    There are many ppl against Dasun Shanaka even in SLCB. He is a guy having big potential can groom to be a Top order batsman. May be a Mathews fan who got hurt.
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    අතාර් අලි කාන් ගෙ commentary අහන් ඉන්නෙ කොහොමද බන්? මට නම් හරි අමරුය්.volume අඩුම කරනවා ඌ ඉන්න වෙලාවට :angry::angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අතාර් අලි කාන් ගෙ commentary අහන් ඉන්නෙ කොහොමද බන්? මට නම් හරි අමරුය්.volume අඩුම කරනවා ඌ ඉන්න වෙලාවට :angry::angry::angry:

    ඒක වෙනම ආතල් එකක්...
    Reeely good
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අතාර් අලි කාන් ගෙ commentary අහන් ඉන්නෙ කොහොමද බන්? මට නම් හරි අමරුය්.volume අඩුම කරනවා ඌ ඉන්න වෙලාවට :angry::angry::angry:
    ඔය කීවට බන්ගලියන්ට රොෂාන් අබේසිංහගේ ඒවා අහන ඉන්න බැරුව ඇති :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය කීවට බන්ගලියන්ට රොෂාන් අබේසිංහගේ ඒවා අහන ඉන්න බැරුව ඇති :D

    Roshanගේ කමෙන්ට්‍රි ලන්කාවෙ උන්ටවත් අහන් ඉන්න බෑනේ බන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉන්ඩියා සවුත් ඇෆ්‍රිකා මැච් එකෙ හයිලයිට් යනවා. රෝස පාට ඇදගෙන ගහපු එක. SONY TEN 1
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Roshanගේ කමෙන්ට්‍රි ලන්කාවෙ උන්ටවත් අහන් ඉන්න බෑනේ බන්
    මන්ද ඉතින් වෙන උන් ඇත්තෙත් නෑනේ අපිට. රන්ජිත් ප්‍රනාන්දුට වඩා නං හොඳයි හැබැයි.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කවුද බන් මේකේ ඉන්නේ ක්‍රිකට් ස්කොඩ් එකට යන්න බැරි වෙලා... ශානක කැපෙනකම්... අම්මට බැනලා කුණුහරුප ලියන්න තරමට මුග්ධ ගති තියෙන ...:nerd:

    Dananajaya Wage Mulu Series Ekema 1 Match Ekak gahana Un Ganne na Kiyala Amaru Un innawa

    :lol::lol::lol:

    Shanaka La wage Pinch Hitters la ganna one Bad Ball Walata Nelanna Kiyala Thama Ewala Thibbe

    hariyata Wade Kale

    Half Chance ganna epa kiyanna Athi Lenth Ball Walata Bad ball walata Nelanna Kiyanna nathi

    :D:D:D
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Samaharavita Kiuwada danne na Thisara

    Danata inna Hondala All Rounder Kiyala :eek::eek::eek:

    Ben Stokes ta Passe :lol::lol::lol: