1st T20 - Highlights
![]()
13:10 indala balapallako. Mokekda ban ara Roshan ponnaya. Wicket ekak giyath uta 6k kiyala kiyanna hithunoth u eka thamai kiyanne ponz


1st T20 - Highlights
![]()


ado mekeathar karaya dekkoth paw ban, one of his favorite line
![]()


කවුද බන් මේකේ ඉන්නේ ක්රිකට් ස්කොඩ් එකට යන්න බැරි වෙලා... ශානක කැපෙනකම්... අම්මට බැනලා කුණුහරුප ලියන්න තරමට මුග්ධ ගති තියෙන ...![]()
අතාර් අලි කාන් ගෙ commentary අහන් ඉන්නෙ කොහොමද බන්? මට නම් හරි අමරුය්.volume අඩුම කරනවා ඌ ඉන්න වෙලාවට![]()
siraawata banzඅතාර් අලි කාන් ගෙ commentary අහන් ඉන්නෙ කොහොමද බන්? මට නම් හරි අමරුය්.volume අඩුම කරනවා ඌ ඉන්න වෙලාවට![]()

ඔය කීවට බන්ගලියන්ට රොෂාන් අබේසිංහගේ ඒවා අහන ඉන්න බැරුව ඇතිඅතාර් අලි කාන් ගෙ commentary අහන් ඉන්නෙ කොහොමද බන්? මට නම් හරි අමරුය්.volume අඩුම කරනවා ඌ ඉන්න වෙලාවට![]()

ඔය කීවට බන්ගලියන්ට රොෂාන් අබේසිංහගේ ඒවා අහන ඉන්න බැරුව ඇති![]()
මන්ද ඉතින් වෙන උන් ඇත්තෙත් නෑනේ අපිට. රන්ජිත් ප්රනාන්දුට වඩා නං හොඳයි හැබැයි.Roshanගේ කමෙන්ට්රි ලන්කාවෙ උන්ටවත් අහන් ඉන්න බෑනේ බන්
මන්ද ඉතින් වෙන උන් ඇත්තෙත් නෑනේ අපිට. රන්ජිත් ප්රනාන්දුට වඩා නං හොඳයි හැබැයි.


dannam mathews nathi tharamata hondai![]()






කවුද බන් මේකේ ඉන්නේ ක්රිකට් ස්කොඩ් එකට යන්න බැරි වෙලා... ශානක කැපෙනකම්... අම්මට බැනලා කුණුහරුප ලියන්න තරමට මුග්ධ ගති තියෙන ...![]()






ඉන්ටනැෂනල් ගහලා නමක් තියෙන මනුස්සයෙක්ට ඉන්නේ එච්චරයිරසලයා ඉන්නේ ..![]()
ජාතික සම්පතක් රසලයා කියන්නේ
චන්දිමාල් ටීම් එකේ ඉන්නේ මොකටද ඇත්තට![]()
