⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    10859_1694357334167932_7833436751107044230_n.jpg
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Kalayak dilharata wadinna wadinna last over dunna dan thisarata:dull:

    පිස්සු හැදෙනවා,ඇයි බන් තිසරට ගහද්දි බෝල් දෙන්නේ.. :(:(

    දැන් අවුරුදු දෙකක ඉදන් තිසරට ගහන වෙලාවට බෝල් දෙනවා :rofl::rofl:

    මන් හිතුවේ මැතිස් ඇරියස් එකක් කවර කරන්න දෙනවා කියලා.. :P:P

    දැන් බලද්දී චන්දිමලුත් එහෙමයි :dull::dull:

    TAM Siriwardana ඉන්නවද කියලවත් චන්දිමල්ට අමතකයි :shocked::shocked:
     
    මාලිලාට වයිඩ් එහෙම දාන්න පුලුවන් නම් ඇයි මුන්ට බැරි සිරිලට වඩා වැන්ඩා දැම්මා ලක්මාල්ට නෙලුවා :growl::growl:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Sri Lankan Team එකට ඇස් වහ,කට වහ පුච්චන්න වරෙල්ලා...!!!

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1719768
    :D

    New Zealand Team එකට පොල් ගහන්න වරෙල්ලා...!!!

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1718422

    11.gif

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ape unta score ekakkda ban :lol: hebei kusal nethuwanam amarui :sorry:

    සිරාවටම මචන් කුසල් හිටියා නම් easy score :lol::lol:

    පෙන විදියට world cup එක වෙනකන් ඇදලා කුසල් නිදහස් කරයි..ඉන්දියා උන් T20 world cup දිනන්න ගහපු plan එකක් :dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    සිරාවටම මචන් කුසල් හිටියා නම් easy score :lol::lol:

    පෙන විදියට world cup එක වෙනකන් ඇදලා කුසල් නිදහස් කරයි..ඉන්දියා උන් T20 world cup දිනන්න ගහපු plan එකක් :dull:
    ado e kiyanne wc gahanna bari weida :growl::growl: