|||෴Sri Lanka tour ofPakistan 2019 🇱🇰෴||| [3 ODI/3 T20Is

deltax

Member
Jun 23, 2008
115
2
0
|||෴Sri Lanka tour of Pakistan 2019 🇱🇰෴||| [3 ODI/3 T20Is

අදින් ආරම්භ වෙන සිංහයන්ගේ පකිස්ථාන් සංචාරය වෙනුවෙන් අපි ආපහු එක් වෙමු. මේ තරඟය නවක ක්‍රීඩකයන්ගෙන් සමන්විත තරඟයක්.ඒ උනාට දක්ෂකම් වල අඩුවක් පේන්නේ නෑ. ඒක නිසා උණුසුම් තරඟයක් බලමු
z_p16-Sri-Lanka.jpg

2019-09-27-102543.png
2019-09-27-102615.png

2019-09-27-102930.png
 
Last edited:
  • Like
Reactions: deanXX

deltax

Member
Jun 23, 2008
115
2
0
අද හැබයි පකිස්තානයටත් වැස්ස ලංකාවට වගේ.ඒක නිසා වෙලාවටම පටන් ගන්න එකක් නෑ