⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපිට nz වලට පස්සේ ඉන්දියාවේ මොකක්ද ජිංකානා එකක් තියෙනවා නේද
    Schedule එකක් වත් නෑනේ

    :baffled::baffled::baffled:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    u play karanna ona niyama time ekata awe. position eken wedak ne. u mona labbakda u kale. 15 delivery idalath karapu de dekkane. full toss easy six miss kala. u kothana awath ekai ban. idala idala ekak gahai :(

    hamotama aapu gaman gahanna ba ban ekai kiyanne position eka wadak thiyenawa kiyala.. field eka athule innakota parak dekak udin gahala 4k dekak pannaganna puluwan.. udin awama eka digata yorkers watene na.. oya speed ekata dana full toss wlata set wennath kalin apu gaman gahnna puluwanda kiyala match ekaka gahalama balapanko.. ubalata kiyala wadak na ban SLC eka wagema thama :dull::dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    senior players la nikan gahuwe ada match eka gahanawa wage, mun tika okkoma ain karala aluth eun set ekak gahuwa nan aniwa match eka gahanawa. balapan Dhanushka, milindage gahilla.
    Kapuwa kapothi. u hondai jil gahanna. dan wath SLC ekata therei da danne ne u wenuwata wena ekek danna one kiyala

    කපුවට බනින්න එපා හෙන්රියට රිදෙයි :P:P
     
    balapanko apen passe pakistan t20 match tika nz wala. onna balapanko mokada wenne kiyala. guptill arun mun ebarena vidiha balanna beriye ara amir karayata.

    අපේ කස්ටියට රට වැඩක් නෑ බන් අර වෙන වැඩ ගොඩක් තියනවා නේ කරන්න ගිහිල්ලා ශොපින්ග් යන්න නෝනෙලා එක්ක යන්න වගේ මහ ලොකු වැඩ මේ මැච් වගේ ද ගෙදර උන් දෑ ගේ සතුට :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අනිත් බුරුවා තමයි ෂෙහාන් ජයසුරිය . ඒ හුත්ත හැමදාම කැච් අත අරිනව . දැන් මැච් 3ක විතර කැච් අත ඇරිය .

    :rofl::rofl:

    උ ගහන තැනට ඊළගට මැච් එකේ කපුවා දාමු බන්,අපේ හෙන්රිගේ හිත සැනසෙන්න :P:P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අව්ලක් නැහැ කපුගෙදරයි ෂෙහාන් ජයසුරියයි එකතු වෙලා මැච් එක දිනෙව්වනේ.
     
    hamotama aapu gaman gahanna ba ban ekai kiyanne position eka wadak thiyenawa kiyala.. field eka athule innakota parak dekak udin gahala 4k dekak pannaganna puluwan.. udin awama eka digata yorkers watene na.. oya speed ekata dana full toss wlata set wennath kalin apu gaman gahnna puluwanda kiyala match ekaka gahalama balapanko.. ubalata kiyala wadak na ban SLC eka wagema thama :dull::dull:

    සිරාවට එතකොට කුලේ ඇවිල්ලා 6ක් ගහන්නත් කපු ගෙදරට 6 ඒවා නොවදින්නත් මේ ඉස්තාන හේතුව තමා අවුල නේ ඌව එවුවනම් හරි අර ගුනේ ගාවට 100ක් වත් ගහන් නැතෑ :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    u play karanna ona niyama time ekata awe. position eken wedak ne. u mona labbakda u kale. 15 delivery idalath karapu de dekkane. full toss easy six miss kala. u kothana awath ekai ban. idala idala ekak gahai :(

    :rofl::rofl::rofl:

    හෙන්රියට රිදෙයි

    බෝල් 15ක් කියන්නේ T20 match එක 1/8 එකක් :rofl::rofl:

    ඉතින් බෝල් 15ක් ඉදලා ගහන්න බැරි නම් උගෙන් ඇති වැඩක් තියේද :dull::dull:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපිට nz වලට පස්සේ ඉන්දියාවේ මොකක්ද ජිංකානා එකක් තියෙනවා නේද
    Schedule එකක් වත් නෑනේ

    :baffled::baffled::baffled:

    kauruth naddoooo​
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ane mand abn issarahatawath hithla ape ewunta sellam karanan team eka hoda selection ekak dala digatama genichchoth hodai bn unge supirima team ekata meh ape hoda ewun nathuwa gahuwe
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    balapanko apen passe pakistan t20 match tika nz wala. onna balapanko mokada wenne kiyala. guptill arun mun ebarena vidiha balanna beriye ara amir karayata.

    වල අලියා අරන් එනෙන් පක්කො NZ උන්ට වැඩ පෙන්නන..මටත් හිතෙන්නේ ඕක තරහට හොදට බෝල් කරයි :)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මෙච්චර දෙයක් දැකලත් ගු හෙන්රියා කපුවට කඩේ යනවා.. හපොයි මෙතන හොරයක් තියෙනවා.. මු රැට රැට කපුවලයි ගෙදර යනවාවත්ද :shocked::shocked::eek::eek:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පොල් ගහලා හරි යන්නේ නෑ පොල් ගෙඩියකින් ඔලුවට දමලා ගහන්න ඕන
    :rofl::rofl::rofl::rofl:
     
    මෙච්චර දෙයක් දැකලත් ගු හෙන්රියා කපුවට කඩේ යනවා.. හපොයි මෙතන හොරයක් තියෙනවා.. මු රැට රැට කපුවලයි ගෙදර යනවාවත්ද :shocked::shocked::eek::eek:

    ඒව කියන්න ඔට්ටු නෑ රී ගොට්ටට රිදෙයි :lol::lol:
     
    පොල් ගහලා හරි යන්නේ නෑ පොල් ගෙඩියකින් ඔලුවට දමලා ගහන්න ඕන
    :rofl::rofl::rofl::rofl:

    කාගේද ? කපුවගේද? බලපන් බන්ගලි ටීම් එක උන් ලෙසටම වැඩ පෙන්නනවා අවු 19 බෝල්ස් කෙනෙකුත් ඉන්නවා බන් :shocked::shocked: