⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

:dull: guppi 50*

ow ohoma thama bn..... :angry: duk wennepa... issara mata lankwa match ekak paradunama kanna hithenne ne... 2011,2012 finals ehema paradunama ninda giyeth ne.. maha kujeehama daws... ekata den...lankawe cricket wala hukaganna kiyala.... mata nm den gaanakwath nee lol......:P:rolleyes:

munta dinuwath salli paradunath salli ... apita...
 
Last edited:

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ow ohoma thama bn..... :angry: duk wennepa... issara mata lankwa match ekak paradunama kanna hithenne ne... 2011,2012 finals ehema paradunama ninda giyeth ne.. maha kujuthama dawsa... ekata den...lankawe cricket wala hukaganna kiyala.... mata nm den gaanakwath nee lol......:P:rolleyes:

:(aththa bn ada match eka newie anagthedi mewa padamata aran ape ewwo sellam karaida :confused: ethanai prashne awul bn mun mehema apita gahanwa nam aus la sf la nelai bn natih wenna 6i :(
 
Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    පව් බන් මැතිව්ස් ඔහොම අමාරුවෙන් ගහල දීලත් මුන් දෙන විදිය ලකුණු ටික
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ow ow indian karayo dan uda pana pana hina wenwa athi :(

    NZ උනුත් මහා ක* මිනිස්සු බන් අඩුම ගානේ ඕවර 15-18කින් ගහපන්කෝ,අපේ හිත හැදෙන්න..මුන් එන්නෙම ඕවර 10-12ක් වගේ ඉවර කරන්නනේ බන් :(:(:sorry::sorry:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ow ohoma thama bn..... :angry: duk wennepa... issara mata lankwa match ekak paradunama kanna hithenne ne... 2011,2012 finals ehema paradunama ninda giyeth ne.. maha kujuthama dawsa... ekata den...lankawe cricket wala hukaganna kiyala.... mata nm den gaanakwath nee lol......:P:rolleyes:

    සිරාවට මටත් ඔය කාලේ ඔය ලෙඩේ තිබ්බා බං උන හැදිලා එක කෙලියයි .. ඊට පස්සේ හිත හදාගන්නේ ඉස්කෝලේ ගිහින් කොල්ලෝ එක්ක කතා කරලා :rolleyes: ඒ කාලේ අපේ එවුන් පැරදුනත් හොද ගේමක් දෙනවා බලන් ඉන්නත් ආසයි දැන් ඉන්න එවුන් කැද බිලා තමයි ගහන්නේ බං :( දැන් නං ක්‍රිකට් වලට ඒ තරම ආසාවක් නෑ :P
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    NZ උනුත් මහා ක* මිනිස්සු බන් අඩුම ගානේ ඕවර 15-18කින් ගහපන්කෝ,අපේ හිත හැදෙන්න..මුන් එන්නෙම ඕවර 10-12ක් වගේ ඉවර කරන්නනේ බන් :(:(:sorry::sorry:

    :lol: okkoma ekai :angry::angry:
     
    NZ උනුත් මහා ක* මිනිස්සු බන් අඩුම ගානේ ඕවර 15-18කින් ගහපන්කෝ,අපේ හිත හැදෙන්න..මුන් එන්නෙම ඕවර 10-12ක් වගේ ඉවර කරන්නනේ බන් :(:(:sorry::sorry:

    No 1 place ekatath Sikuna ehenm... kmk ne.. aye nethiwenna deyak nene ethakota :lol::lol::lol: All Is Well..
     
    :sorry: