Sanga Mahela natiwa ape ewun overs 117 gahanawa. Mathews gen tikak waduna nam meeta wada lakunu tika lan wenna thibuna.
Chandi, Dimuth patta. Ape inexperience ma batting line up ekak meka. Ithin mehema bat karana eka gana patta sathutui. Inidan experience batting line eka patta chater una NZ waladi.
First day eke tikak hodata ball kara nam hodai. Dammika nati eka patta paadui. Hope to see Vishwa Fernando in next match . . .
හෙන්රියො කවුද බං අර කිව්වෙ මේ දවස් වල නිව්සීලන්ඩ් වල රස්නෙයි කියලා.
උන්ගෙ රටේ උන්ම දෙක තුනක්ම උඩින් දාගෙන ඉන්නෙ. අපෙ උන් ගැන මොන කතාද

sira ara aggregate ne ban kiuwe NZ wala summer rasnei kiyala 
sirawata mona rasneda ban ara Southee kiuwe untath heethalai ape unta eeta wada heethala wei kiyala 
Sanga Mahela natiwa ape ewun overs 117 gahanawa. Mathews gen tikak waduna nam meeta wada lakunu tika lan wenna thibuna.
Chandi, Dimuth patta. Ape inexperience ma batting line up ekak meka. Ithin mehema bat karana eka gana patta sathutui. Inidan experience batting line eka patta chater una NZ waladi.
First day eke tikak hodata ball kara nam hodai. Dammika nati eka patta paadui. Hope to see Vishwa Fernando in next match . . .

මම උඹේ කමෙන්ට් එකට ගොඩක් කැමතියි..
මෙතන ඉන්නේ තමන්ගේම රටේ තමන්ගේම ටීම් එක ගොඩක් ගැන අවතක්සේරුවෙන් කතා කරන අය..
සමහරු ගොඩක් නරක විදියට කමෙන්ට් දාලා තිබ්බා..
මෙතන ගොඩක් අයට ගැලපෙන සිංදුවක් තමයි සන්ෆ්ලවර්ස්ලගේ දිනන දාට කොල්ලෝ..
වැරදි කියන එක ප්‍රශ්නයක් නැහැ.. ඒත් ඒක කියන විදියක් තියෙනවා..
අපේ උන්ව පහතට දාලා කතා කරන්න එපා..