⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    12308288_915084045241235_3311505116731354933_n.jpg

    :lol::lol::P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    giya para hitiya wage mathaki :P kochara madushan la cricket ganawa da :P Cricinfo balapan :rofl:

    giya para hitiye ODI wala ban :P anika lankawa ekka wage podi podi test matches walata Henry wa dane na kohomath dinanawane :P:P ehenam kochchara Henry lath cricket gahanawada cricinfo balapan :rofl: man kiuwe International gahanna eka Madushan kenekwath nane ban :rofl::P Henry ODI hari gahanawa :P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    :baffled::baffled::baffled:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර “අළු බදුන" වැනි ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම සඳහා පාකිස්තාන තානාපති සයිඩ් ෂාකීල් හුසෙන් මහතා යෝජනා කර තිබෙනවා.

    පාකිස්තාන තානාපතිවරයා හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතර ඊයේ (01) පැවැති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් වුණා.

    ඕස්ට්‍රේලියව හා එංගලන්තය අතර සාම්ප්‍රදායිකව පැවැත්වෙන “අළු බදුන" තරගාවලිය වඩාත් වැදගත් වන අතර එහි ලක්ෂණ මෙම තරගාවලියට ඇතුළත් කිරීමටද මෙහිදී යෝජනා වී තිබෙනවා.

    රටවල් දෙකක් අතර වඩාත්ම උත්සවශ්‍රීයෙන් පවත්වන්නා වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලෙස මෙය සැලකෙනවා.මෙහිදී දෙරට අතර ටෙස්ට් තරග 5ක් පැවැත්වෙනවා.

    ශ්‍රී ලංකාවේ තෝරාගත් ක්‍රීඩා ඉසව් කිහිපයක් සඳහා සහාය ලබාදීමට ද පාකිස්තානු රජය මේ වන විට එකඟ වී ඇති අබවයි ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කළේ.

    -neth news

    :cool::cool::cool::cool:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    india pakisthan thama set wenne habai
     
    ela ela :):)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Dialog-Television-logo.jpg

    ‎DialogTV‬ to broadcast SL vs New Zealand, Test & One Day Series via Dialog Now Channel (Channel No. 01) commencing Dec 10th.

    TV & Radio Sri Lanka
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර “අළු බදුන" වැනි ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම සඳහා පාකිස්තාන තානාපති සයිඩ් ෂාකීල් හුසෙන් මහතා යෝජනා කර තිබෙනවා.

    පාකිස්තාන තානාපතිවරයා හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතර ඊයේ (01) පැවැති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් වුණා.

    ඕස්ට්‍රේලියව හා එංගලන්තය අතර සාම්ප්‍රදායිකව පැවැත්වෙන “අළු බදුන" තරගාවලිය වඩාත් වැදගත් වන අතර එහි ලක්ෂණ මෙම තරගාවලියට ඇතුළත් කිරීමටද මෙහිදී යෝජනා වී තිබෙනවා.

    රටවල් දෙකක් අතර වඩාත්ම උත්සවශ්‍රීයෙන් පවත්වන්නා වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලෙස මෙය සැලකෙනවා.මෙහිදී දෙරට අතර ටෙස්ට් තරග 5ක් පැවැත්වෙනවා.

    ශ්‍රී ලංකාවේ තෝරාගත් ක්‍රීඩා ඉසව් කිහිපයක් සඳහා සහාය ලබාදීමට ද පාකිස්තානු රජය මේ වන විට එකඟ වී ඇති අබවයි ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කළේ.

    -neth news

    :cool::cool::cool::cool:
    mathaka athi kaleka PAK ta gahuwe na ban... :sorry: