ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර “අළු බදුන" වැනි ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම සඳහා පාකිස්තාන තානාපති සයිඩ් ෂාකීල් හුසෙන් මහතා යෝජනා කර තිබෙනවා.
පාකිස්තාන තානාපතිවරයා හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතර ඊයේ (01) පැවැති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් වුණා.
ඕස්ට්‍රේලියව හා එංගලන්තය අතර සාම්ප්‍රදායිකව පැවැත්වෙන “අළු බදුන" තරගාවලිය වඩාත් වැදගත් වන අතර එහි ලක්ෂණ මෙම තරගාවලියට ඇතුළත් කිරීමටද මෙහිදී යෝජනා වී තිබෙනවා.
රටවල් දෙකක් අතර වඩාත්ම උත්සවශ්‍රීයෙන් පවත්වන්නා වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලෙස මෙය සැලකෙනවා.මෙහිදී දෙරට අතර ටෙස්ට් තරග 5ක් පැවැත්වෙනවා.
ශ්‍රී ලංකාවේ තෝරාගත් ක්‍රීඩා ඉසව් කිහිපයක් සඳහා සහාය ලබාදීමට ද පාකිස්තානු රජය මේ වන විට එකඟ වී ඇති අබවයි ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කළේ.
-neth news
ඕක අසාර්තකයි. ප්‍රදාන හේතුව රටවල් දෙකේම ඉන්නෙ වන්ඩේ පිස්සො ඇරෙන්න ටෙස්ට් බලන ක්‍රවුඩ් එක අඩුයි. ඒත් ඕස්ට්‍රේලියා ඉංග්ලන්ඩ් රටවල් වල ටෙස්ට් වලට දීල තියෙන වැදගත්කම වැඩී
ekata solution eka nam India ekka gahana eka.unge crowd eka ona magulak balanawanemadushan mokkakda mchn channel eka dialog wala

Sri Lanka 60 /1 (over 23)
28* Dimuth
14* Udara
Kusal Mendis 13
adee mokeda pennanee


http://scoring.blackcaps.co.nz/livescoring/match3726/scorecard.aspx
adee mokeda pennanee


3 day Warm-Up Match match ekak yanne ban eka tv eka pennane na
Code:http://scoring.blackcaps.co.nz/livescoring/match3726/scorecard.aspx


pennane nehe banz meka warm up 3 days match ekak![]()
affa 
mn meh kakul deka uda thiyn balnna indiye
