ganan kale nan na machan![]()

saahenna kaalekata passe thamai aaweelzgoda dawasakin dakke

saahenna kaalekata passe thamai aawe
thawa spread karannalu![]()

ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා නවසීලන්තය බලා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නා වූ ධම්මික ප්‍රසාද්ගේ පිටකොන්දේ වේදනාව උත්සන්න වීම නිසා ඔහු නැවතත් ශී‍්‍ර ලංකාවට එවීමට කණ්ඩායම් කළමණාකාරීත්වය තීරණය කර තිබේ.
ධම්මික වෙනුවට ශී‍්‍ර ලංකා කණ්ඩායමට එක්වීමට විශ්ව ප්‍රනාන්දු අද උදෑසනම නවසීලන්තය බලා පිටත්ව ගියේය. වමතින් වේග පන්දු යවන්නකු වන විශ්ව ප්‍රනාන්දු බ්ලූම්ෆීල්ඞ් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන අතර මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් කි‍්‍රකට් පිටියට පිවිසි කී‍්‍රඩකයෙකි.
ටෙස්ට් තරග 25 කදී කඩුලූ 75 ක් දවාගෙන සිටින ධම්මික ප්‍රසාද්ගේ පිටකොන්දේ ආබාධය වරින් වර ඉස්මතුවන හෙයින් එය සුවවීම සඳහා කොතෙක් කාලයක් බලා සිටිය යුතු වේද යන්න ස්ථිරව කිව නොහැකි බවත් ටෙස්ට් තරග දෙකට කී‍්‍රඩා නොකරන්නේ නම් නවසීලන්ත පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහාත් ඔහු කී‍්‍රඩා කිරීම නුවණට හුරු නොවන බවත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ භෞත චිකිත්සක ස්ටීව් මවුන්ට් මහතාගේ අදහසයි.
ධම්මිකගේ ආබාධයේ ඇති බරපතළ ස්වභාවය මැනවින් තක්සේරු කර ඇති ස්ටීව් මවුන්ට් මහතා වැඩිදුරත් නිර්දේශ කර ඇත්තේ ඉදිරි මාස දෙකක පමණ කාලය තුළදී සිය ශාරීරික සුවතාව යථා තත්ත්වයට පත්කරගැනීම සඳහා ධම්මික ප්‍රසාද් කටයුතු කළ යුතු බවයි.
පසුගිය වසර අගදීත් ශී‍්‍ර ලංකා පිලේ නවසීලන්ත සංචාරය සඳහා පිටත්ව ගිය ධම්මික ප්‍රසාද් තුවාල ලබා නැවතත් ශී‍්‍ර ලංකාවට පැමිණීම හේතුවෙන් ඔහුට ලෝක කුසලන තරගාවලියද අහිමි විය.

test match 2 maටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා නවසීලන්තය බලා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නා වූ ධම්මික ප්‍රසාද්ගේ පිටකොන්දේ වේදනාව උත්සන්න වීම නිසා ඔහු නැවතත් ශී‍්‍ර ලංකාවට එවීමට කණ්ඩායම් කළමණාකාරීත්වය තීරණය කර තිබේ.
ධම්මික වෙනුවට ශී‍්‍ර ලංකා කණ්ඩායමට එක්වීමට විශ්ව ප්‍රනාන්දු අද උදෑසනම නවසීලන්තය බලා පිටත්ව ගියේය. වමතින් වේග පන්දු යවන්නකු වන විශ්ව ප්‍රනාන්දු බ්ලූම්ෆීල්ඞ් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන අතර මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් කි‍්‍රකට් පිටියට පිවිසි කී‍්‍රඩකයෙකි.
ටෙස්ට් තරග 25 කදී කඩුලූ 75 ක් දවාගෙන සිටින ධම්මික ප්‍රසාද්ගේ පිටකොන්දේ ආබාධය වරින් වර ඉස්මතුවන හෙයින් එය සුවවීම සඳහා කොතෙක් කාලයක් බලා සිටිය යුතු වේද යන්න ස්ථිරව කිව නොහැකි බවත් ටෙස්ට් තරග දෙකට කී‍්‍රඩා නොකරන්නේ නම් නවසීලන්ත පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහාත් ඔහු කී‍්‍රඩා කිරීම නුවණට හුරු නොවන බවත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ භෞත චිකිත්සක ස්ටීව් මවුන්ට් මහතාගේ අදහසයි.
ධම්මිකගේ ආබාධයේ ඇති බරපතළ ස්වභාවය මැනවින් තක්සේරු කර ඇති ස්ටීව් මවුන්ට් මහතා වැඩිදුරත් නිර්දේශ කර ඇත්තේ ඉදිරි මාස දෙකක පමණ කාලය තුළදී සිය ශාරීරික සුවතාව යථා තත්ත්වයට පත්කරගැනීම සඳහා ධම්මික ප්‍රසාද් කටයුතු කළ යුතු බවයි.
පසුගිය වසර අගදීත් ශී‍්‍ර ලංකා පිලේ නවසීලන්ත සංචාරය සඳහා පිටත්ව ගිය ධම්මික ප්‍රසාද් තුවාල ලබා නැවතත් ශී‍්‍ර ලංකාවට පැමිණීම හේතුවෙන් ඔහුට ලෝක කුසලන තරගාවලියද අහිමි විය.

umba hari asawen ne inne ape eun kawa dakinna.![]()

ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා නවසීලන්තය බලා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නා වූ ධම්මික ප්‍රසාද්ගේ පිටකොන්දේ වේදනාව උත්සන්න වීම නිසා ඔහු නැවතත් ශී‍්‍ර ලංකාවට එවීමට කණ්ඩායම් කළමණාකාරීත්වය තීරණය කර තිබේ.
ධම්මික වෙනුවට ශී‍්‍ර ලංකා කණ්ඩායමට එක්වීමට විශ්ව ප්‍රනාන්දු අද උදෑසනම නවසීලන්තය බලා පිටත්ව ගියේය. වමතින් වේග පන්දු යවන්නකු වන විශ්ව ප්‍රනාන්දු බ්ලූම්ෆීල්ඞ් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන අතර මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් කි‍්‍රකට් පිටියට පිවිසි කී‍්‍රඩකයෙකි.
ටෙස්ට් තරග 25 කදී කඩුලූ 75 ක් දවාගෙන සිටින ධම්මික ප්‍රසාද්ගේ පිටකොන්දේ ආබාධය වරින් වර ඉස්මතුවන හෙයින් එය සුවවීම සඳහා කොතෙක් කාලයක් බලා සිටිය යුතු වේද යන්න ස්ථිරව කිව නොහැකි බවත් ටෙස්ට් තරග දෙකට කී‍්‍රඩා නොකරන්නේ නම් නවසීලන්ත පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහාත් ඔහු කී‍්‍රඩා කිරීම නුවණට හුරු නොවන බවත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ භෞත චිකිත්සක ස්ටීව් මවුන්ට් මහතාගේ අදහසයි.
ධම්මිකගේ ආබාධයේ ඇති බරපතළ ස්වභාවය මැනවින් තක්සේරු කර ඇති ස්ටීව් මවුන්ට් මහතා වැඩිදුරත් නිර්දේශ කර ඇත්තේ ඉදිරි මාස දෙකක පමණ කාලය තුළදී සිය ශාරීරික සුවතාව යථා තත්ත්වයට පත්කරගැනීම සඳහා ධම්මික ප්‍රසාද් කටයුතු කළ යුතු බවයි.
පසුගිය වසර අගදීත් ශී‍්‍ර ලංකා පිලේ නවසීලන්ත සංචාරය සඳහා පිටත්ව ගිය ධම්මික ප්‍රසාද් තුවාල ලබා නැවතත් ශී‍්‍ර ලංකාවට පැමිණීම හේතුවෙන් ඔහුට ලෝක කුසලන තරගාවලියද අහිමි විය.

kohen giyath mata tag eak watenawa 